එහි ඡන්දය තවමත් ගණන් කෙරෙමින් පවතින අතර, මේ වන විට 99% ක් ඡන්දය ගණන් කර අවසාන බව CNN පුවත් සේවය පවසයි.
මේ අනුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනපද පහේ ඡන්ද අතරින් ජනපද 2 ක් ජයගැනීමට බයිඩන් සමත් වනු ඇත.
ඩොන් ජූනියර්
සියලු ඡන්ද ගණන් කරනා තෙක් සන්සුන්ව සිටින්නැයි ජෝ බයිඩන් ජනතාවගෙන් ආයාචනය කරන අතරවාරයේ ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනා රිපබ්ලිකන් පක්ෂය නිදිබර ලෙස බලා සිටින බවට දෝෂාරෝපණය කරමින් කැළඹීමක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිති.
ට්‍රම්ප්ගේ වැඩිමල් පුතා වන ඩොන් (ඩොනල්ඩ්) ජූනියර්, රිපබ්ලික්න පක්ෂය දුර්වල වී ඇතැයි ද සිය පියා නැවත බලයට පත්වීමට බලා සිටියදී එයට සහයෝගය නොදක්වන්නේදැයි ද පවසා තිබේ.
මේ අතර ට්‍රම්ප්ගේ බාල පුත්‍රයා වන එරික් ට්‍රම්ප් තර්ජනාත්මක අන්දමින් මෙසේ කියා ඇත.
‘‘බයගුල්ලො වගේ ඔබ සිටියහොත් අපේ ඡන්ද දායකයන් කිසිදාක එය අමතක කරන එකක් නෑ..!‘‘
ඩොනල්ඩ් ජූනියර්, 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත ව සිටින බවට ද මතයක් ඇත.
පෙර ලිපිය
ට්‍රම්ප් ජනපද 3 කට නඩු දමද්දී සන්සුන්ව සිටින්නැයි ජෝ බයිඩන් ජනතාවගෙන් ඉල්ලයි
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…