ටෙක්සාස් හි ශාන්ත ඇන්ටෝනියෝ නගරයේ අර්ධ ට්‍රක් රථයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් ඇති අතර, 16 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මියගිය 46 දෙනාගෙන් 04 දෙනෙකු දරුවන් වේ. නගරාධිපති රොන් නිරෙන්බර්ග් මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ මෙම දර්ශනය බිහිසුණු මිනිස් ඛේදවාචකයක් බවයි.
නගරයේ දකුණු මායිමේ දුරස්ථ ප්‍රදේශයකින් ට්‍රක් රථය සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් සැක පිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට පවතින අධික උෂ්ණත්වය මේ මරණ වෙනුවෙන් හේතු වන්නට ඇති බව උපකල්පනය කෙරේ. පණපිටින් සොයාගත් අය උෂ්ණත්වය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි බව බලධාරිහු පවසති. මරණයට හේතුව නිශ්චිතව මෙතෙක් අනාවරණය කර නොමැති අතර මිනිස් ජාවාරම් ජාලයක කඩාකප්පල් ක්‍රියාවක් බව මෙක්සිකෝවෙහි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මෙම පිරිස සංක්‍රමණිකයන් වන බව ඇන්ටෝනියෝ පොලිස් ප්‍රධානියා විසින් නිවේදනය කර තිබේ. දිවි ගලවා ගත් 16 දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ග්වාතමාලානු ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති අතර සංක්‍රමණිකයන් බොහෝ විට දේශසීමා වෙත ගමන් කරන විට ඔවුන් මත යැපෙන ජාවාරම්කරුවන් පසුපස යෑමේ ප්‍රතිඵලය අවසානයේ මෙවැන්නක් විය හැකි බව විදේශ මාධ්‍ය නිවේදනය කර තිබේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…