ඒ අනුව අති දැවැන්ත ඇ.ඩො. ට්‍රිලියන 2.3 ක කොරෝනාවෛරස් සහන පැකේජයක් විරැකියා දීමනාවක් වශයෙන් ඇමරිකානුවන්ට ලැබේ.
ඇමරිකානුවන් මිලියන 12 ක් මෙයින් සෘජු මූල්‍ය සහන ලැබීමට නියමිත ය. දැනට ඔවුන් හට ලැබෙන ඩොලර් 600 ක දීමනාව, මෙමගින් ඩොලර් 2000 දක්වා ඉහළ නැංවෙනු ඇති.
දීර්ඝ කාලයක් විරැකියාවෙන් පෙළෙනවුන් මෙන්ම, ස්වයං රැකියා කරන අය ද මෙම ඇමරිකානු සහන පැකේජවලින් ආවරණය වී තිබීම විශේෂ ලක්ෂණයකි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට ඉරිදා දිනයේ අත්සන් තැබුවේ කොන්දේසි දමමිනි. ඒ අනු, කොවිඩ් සහන වැඩපිළිවෙළේ ඇති නාස්තිකාර අයිතමයන් කපා හැරිය යුතු යැයි ඉල්ලා සිටියේය. ට්‍රම්ප්ගේ අදහස වුණේ කොංග්‍රසය මෙය නැවත වරක් සමාලෝචනය කළ යුතු බවයි.
කෙසේ නමුත් මේ ඉල්ලීම් හෝ කොන්දේසි, ට්‍රම්ප්ගේ පුරාජේරු බවට තවදුරටත් පත්වන්නේ, කොංග්‍රසය විසින් එය සලකා බැලීමක් කරන්නේ නම්, ඊට පෙර ට්‍රම්ප් ගෙදර යා යුතුව ඇති නිසා ය.
ඔහුගේ ධුර කාලය ජනවාරි 20 වැනිදායින් අවසන් වේ.
තවද ට්‍රම්ප් මෙය අත්සන් නොකළා නම්, හෙට (අඟහරුවාදා) සිට ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව ෂට්ඩවුන් කිරීමේ තත්වයට පත් වීමට නියමිත ව තිබුණේය.
පෙර ලිපිය
මිලියන ගණනක රැකියා විරහිත ඇමරිකානුවන්ගේ දීමනාවට ට්‍රම්ප් අත්සන් කරන්න බෑ කියයි!
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…