61 වැනි වියේ පසු වූ ටැන්සානියා ජනාධිපතිවරයා මිය ගොස් ඇති බව එරට උප ජනාධිපතිවරිය විසින් රජය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබෙන අතර මිය යාමට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබධයකි.
කෙසේවෙතත් සති දෙකක පමණ කාලයක් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත් විපක්ෂ දේශපාලකයින් දක්වා තිබුණේ ඔහු කොවිඩ් ආසාදනය වී සිටින බවයි.
කොරෝනා වෛරසය මර්දනය සඳහා ටැන්සානියාව තුළ බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා යාඥා කිරීමත් ඖෂධ පැළෑටි වලින් සකස් කරන ලද ඖෂධයක් වාෂ්පයෙන් ඇල්ලීම් වැනි ක්‍රම සඳහා මූලිකත්වය දී තිබුණේ මෙම ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ජනාධිපතිවරයාගේ අභාවයත් සමඟ එරට දින 14ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබෙන බව උප ජනාධිපතිවරිය නිවේදනය කර ඇත.
එරට ව්‍යවස්ථාව අනුව උප ජනාධිපතිවරිය ජනාධිපතිධුරයේ දිවුරුම් දීම සිදුවනු ඇති.
ජනාධිපතිවරයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ පසුගිය 27 වැනි දිනය.
මේ අතර අගමැති කසීම් මජලීවා පසුගිය සතියේ අවධාරණය කර තිබුණේ ජනාධිපතිවරයා “සෞඛ්‍ය සම්පන්න සහ වෙහෙස මහන්සි වී වැඩ කරන” බවය.
ASK for LNW
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…