කැනඩාවේ 44 වන මහ මැතිවරණයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝගේ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කළත්, පාර්ලිමේන්තුවේ බහුතර බලය රැක ගැනීම ඔවුන්ට දුෂ්කර කාර්යයක් වී තිබේ.
කොන්සවේටිව් ප්‍රතිවාදියා වූ එරීන් ඕ‘ටුල්ට ට එරෙහිව දැඩි තරගයක් දැකගත හැකි වූ මෙම මැතිවරණයේදී බහුතර බලය රැක ගැනීමට අවශ්‍ය ආසන 170 වෙනුවට ආසන 157 ක් දිනාගත්තේය. රටේ ප්‍රකාශිත ඡන්දවලින් 95%ක් ගණන් තබා අවසන් වන විට පැවති තත්වය වූ මෙහිදී කොන්සවේටිව් ප්‍රතිවාදී ඔ‘ටූල් ආසන 122 ක් ලබාගෙන තිබිණි.
තීරණාත්මක ආසනවල ජයග්‍රහණය වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ බ්ලොක් කියුබිකොයිස් නමැති බෙදුම්වාදී පක්ෂය අතර බෙදී යනු ඇතැයි වාර්තා වේ.
මේ අනුව කැනඩාවේ නැවත වරක් බිහිවනු ඇත්තේ සුළුතර ආණ්ඩුවකි. ගතවූ වසර 2 ක කාලය තුළ ද ජස්ටින් ටෘෘඩෝ විසින් මෙහෙයවනු ලැබුවේ සුළුතර ආණ්ඩුවක් වීම විශේෂත්වයකි.
කෝවිඩ්-19, දේශගුණික විපර්යාස, නිවාස ගැටළුව සහ ගිනි අවි පාලනය මෙවර කැනඩා අතුරු මැතිවරණයේ ප්‍රමුඛ මාතෘකා බවට පත් ව තිබිණි.
මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ජස්ටින් ටෘෘඩෝ කාන්තාවකගේ ප්‍රහාරයකට ද ලක් වූ ආකාරය පුවත් මවා තිබිණි.
පෙර ලිපි
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…