පිලිපීන මැතිවරණය දිගු කලක සිටම ආධිපත්‍යය දරන්නේ එකම ලේ පරම්පරාවකට අයත් දේශපාලනඥයන් විසිනි. එය පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු සුලබ සිදුවීමකි.
පිලිපීනයේ මත්ද්‍රව්‍ය සැකකරුවන් දහස් ගණනකට වෙඩි තබා මරා දැමූ රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන සාරි ඩුටර්ටේ අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් පසු උප ජනාධිපති ලෙස ඉරිදා දිවුරුම් දී තිබේ. ඇගේ වසර 6 ක ධුර කාලය ජුනි 30 වනදා නිල වශයෙන් ආරම්භ වේ. ඇය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව අමතා ප්‍රකාශ කරනු ලැබුවේ ඇය පිලිපීනයේ හෝ ලෝකයේ හොඳම හෝ බුද්ධිමත්ම පුද්ගලයා නොවන මුත් පිලිපීන ජාතිකයෙකු ලෙස පවතින හදවතේ දැඩිබව කිසිවෙකුට පරාජය කළ නොහැකි බවත් ය. සිය දියණියගේ ජයග්‍රහණය පිළිබඳ ඩුටර්ටේ ප්‍රකාශ කර සිටියේ මිලියන 32.2 පිලිපීන ජාතිකයන් මවුබිමට සේවය කිරීමේ පණිවිඩය මේ සමඟ ලබා දුන් බවයි.
ඩුටර්ටේ බලයට පත් වන්නේ කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයකිනි. ඩුටර්ටේ විසින් ගොඩනගාගනු ලැබූ රාජ වංශයේ මීළඟ උරුමකරු ලෙස සාරා ඩුටර්ටේ මෙලෙස බලයට පත්වේ. මත්ද්‍රව්‍ය ඝාතන මානව වර්ගයාට එරෙහි විය හැකි අපරාධයක් ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් විමර්ශනය කරයි. මෙලෙස පැවැතෙන පවුලකින් උල ජනාධිලති පත්වීම වාමාංශික සහ මානව හිමිකම් කණ්ඩායම් තැතිගන්වා ඇත.
දිළිඳුකම, බිඳවැටුණු පවුල්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, හිරිහැර කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ වැරදි තොරතුරු ඇතුළු පිලිපීන දරුවන් මුහුණ දෙන දිගුකාලීන සමාජ රෝග ඇය උපුටා දැක්වූ අතර ඔවුන් තුළ අඛණ්ඩතාව, විනය, අන්‍යයන්ට ගරු කිරීම සහ අනුකම්පාව යන වටිනාකම් සාරා ඩුටර්ටේගේ මැතිවරණ ව්‍යාපාරයේ විය.
සාරාගේ ජයග්‍රහණයත් සමඟ ජනාධිපතිගේ එක් පුතෙකු වන සෙබස්තියන් ඩුටර්ටේ ඔහුගේ සොහොයුරියට පසුව ඩාවෝ නගරාධිපති ලෙස පත් වන අතර තවත් පුතෙකු වන පාවුලෝ ඩුටර්ටේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුන්ගනු ඇත. පිලිපීන මැතිවරණ දිගු කලක සිටම ආධිපත්‍යය දරන්නේ එකම ලේ පරම්පරාවකට අයත් දේශපාලනඥයන් විසිනි. අවම වශයෙන් දේශපාලන පවුල් 250ක් රට පුරා මෙලෙස අධිකාරී බලය ලබා ගැනීමට කටයුතු කරමින් ඇත.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…