පුද්ගලයන් 21 දෙනෙකුට මරු කැඳවූ ටෙක්සාස් හි උවාල්ඩේ පාසලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ටෙක්සාස් හවුස් විමර්ශන කමිටුව විසින් කරන ලද විමර්ශන වාර්තාව ඊයේ දින (17) ප්‍රකාශයට පත් විය.
පද්ධතිමය අසාර්ථකත්වයන් සහ අතිශයින් දුර්වල තීරණ ගැනීම හේතුවෙන් සිදු වුවක් බවට වාර්තා කෙරේ.
අදාළ වෙඩි තැබීම සිදු වන විට නිලධාරීන් 400කට ආසන්න පිරිසක් එම ස්ථානයට දිව ගිය නමුත් ප්‍රහාරකයා සමඟ ගැටීමට පොලිසිය පැයකට අධික කාලයක් බලා සිටීමට ඔවුන්ට සිදු වී ඇත. සිදුවීම හා සම්බන්ධ CCTV දර්ශන වල විනාඩි 77ක පමන කාලයක් තුවක්කුකරු වෙත ළඟා වීමට නිලධාරීන්ට බලා සිටීමට සිදුවනු දක්නට ලැබේ.
මෙම ප්‍රහාරය පසුගිය මැයි මස 24වන දින සිදු විය. වයස අවුරුදු 18ක් වයසැති වෙඩික්කරු තරුණ කලා කරුවක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඔහු උවල්ඩේ රොබ් ප්‍රාථමික පාසල ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ළමුන් 19 දෙනෙකු සමඟ ගුරුවරුන් දෙදෙනෙකු මරා දමනු ලැබීය. මෙම සිදුවීමට අදාළ පශ්චාත් විමර්ශන කටයුත් වලදී පාසලේ ආරක්ෂක පද්ධතියේ පැවැති දුර්වලතාවයත් අපරාධකරුට ප්‍රවේශ විය හැකි අනාරක්ෂිත මාර්ග රැසක් පාසල තුළ පැවතීමත් ප්‍රහාරයට හේතු වශයෙන් හඳුනා ගෙන ඇත.
සශිකලා මධුෂාණී_
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…