තලෙයිබාන් නව රජය අන්තර්වාර රජයක් වන අතර එහි නව වැඩබලන අගමැතිවරයා වශයෙන් සංවිධානයේ ප්‍රවීණ නිලධාරී මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් කටයුතු කරන බව ප්‍රධාන ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් මාධ්‍ය හමුවකදී පැවසීය.ඔහු තලේබාන් සංවිධානයේ පැරණි පාලනය යටතේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ කළු ලැයිස්තුවේ සිටී.
තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘ අබ්දුල් ගානි බරදාර් උප නායකයා වන බව ද මුජාහිඩ් පැවසීය. මීට පෙර ඔහු සිය ව්යාපාරයේ දේශපාලන කාර්යාලයේ ප්රධානියා ලෙස කටයුතු කළ අතර 2020 දී එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම අධීක්ෂණය කළේය.
තලේබාන් නිර්මාතෘ සහ දිවංගත උත්තරීතර නායක මුල්ලා ඕමාර්ගේ පුත්‍රයා වන මුල්ලා යාකූබ් ආරක්ෂක ඇමති ලෙස නම් කරන ලද අතර, අභ්යන්තර කටයුතු අමාත්ය ධුරය තාලිබාන් නියෝජ්තයෙකු වන හකානි ජාලයේ ප්‍රධානී සිරාජුදීන් හකානි වෙත පිරිනමන ලදි.
නව පෙළගැස්ම ප්‍රකාශයට පත් කිරීමෙන් සුලු මොහොතකට පසු, තලේබාන් සංවිධානයේ රහසිගත උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා සිය ව්‍යාපාරය විසින් ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමෙන් පසු සිය පළමු ප්‍රකාශය කළේ නව රජය “ඉස්ලාමීය නීති හා ෂරියා නීතිය රැක ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන බව” ය.
තලේබාන් පාලනයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර පසුගියදා නිවේදනය නිකුත් කෙරුණේ බටහිර හෙරත් නගරයේ අඟහරුවාදා සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගිය බවයි. 1996 සිට 2001 දක්වා බලයේ සිටි පළමු වකවානුවේදී ඔවුන්ගේ පීඩාකාරී පාලනය හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…