මෙම තීරණය එරට පරිසරවේදීන්ගේ පැසසුමට ලක්ව ඇති අතර, පිපිරවීම් නිසා සාගර ජීවීන්ට හානියක් වන බවට වූ අවදානම පිළිබඳව පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී තිබිණි.
ෂෙල් සමාගම පැවසුවේ එය නිසි විනිශ්චයක් පැමිණෙන තෙක් මෙහෙයුම් අතරතුර වූ “විරාමයක්” බවයි. නමුත් දකුණු අප්‍රිකාවේ බලශක්ති අමාත්‍ය Gwede Mantashe එම ව්‍යාපෘතියේ විවේචකයින්ට චෝදනා කර තිබුණේ ඔවුන්ට අප්‍රිකාවට බලශක්ති සම්පත් අහිමි කිරීමට අවශ්‍ය බව පවසමිනි.
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පළාතේ 250km දිගු (සැතපුම් 155) වෙරළ තීරය එහි ස්වභාවික සුන්දරත්වය සහ සාගර ජීවීන් සඳහා ප්‍රකට කලාපයකි.
පරිසරවේදීන් තර්ක කරන්නට වුයේ තල්මසුන්, ඩොල්ෆින් සහ සීල් ඇතුළු බොහෝ මුහුදු ජීවීන් භූ කම්පන පරීක්ෂණයෙන් බලපෑමට ලක්වන බවයි.
නඩුව වෙනුවෙන් සාක්ෂි ලබා දුන් ව්‍යාපෘති කලාපයේ ජීවත් වන ප්‍රාදේශීය ප්‍රජාවන් කියා සිටියේ ඉඩම් සහ ධීවර කර්මාන්තය සඳහා මෙන්ම ඔවුන්ගේ සම්ප්‍රදායික අයිතිවාසිකම්වලට ද මෙම සමාගම ගරු කර නොමැති බවයි.
මුහුදු පතුලේ ඇති දෑ සිතියම්ගත කිරීම මෙම භූ කැනීම් සමීක්ෂණය තුළ සිදු කෙරේ. ෂෙල් සමාගම විසින් දෙසැම්බර් මස මුලදී වර්ග කි.මී. 6,000ක ප්‍රදේශය මැන බැලීම ආරම්භ කර තිබිණි.
මෙම නඩුව තවදුරටත් දිගු වූවහොත් ඩොලර් මිලියන ගණනක් වටිනා තෙල් හා ගෑස් නිස්සාරණය කිරීමේ අවස්ථාව අහිමි කරමින් සම්පූර්ණ මෙහෙයුම අවලංගු කළ හැකි බවට Shell සමගම මීට පෙර අනතුරු අඟවා තිබුණි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…