පසුගිය නොවැම්බරයේ දින දෙකක් තුළ ඔස්ට්‍රේලියාවේ වවුවුල් විශේෂයක තුනෙන් එක්වරම මිය ගෝස් ඇත. ඒ අනුව පසු ගිය නොවැම්බරයේ 26 හා 27 වන දින වවුලන් 23000ක් පමණ මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මේ පිළිබදව පවත්වන ලද පර්යේෂණ වාර්ථා මේ වන විට එළැ දැක්වා ඇති අතර පළතුරු වවුලාට සෙල්සියස් අංශක 42කට වැඩි උණුසුමක් දරා ගත නොහැකි වීම හේතුවෙන් මෙසේ විශාල වවුල් ගහණයක් මිය යන්නට ඇති බවට උපකල්පනය කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් නගර වල තැන් තැන්වල උද්‍යාන , පිහිණුම් තටාක , නිවෙස් ඉදිරිපිට එක් වරම මෙම වවුලන් මිය ගෝස් වැටී සිටිනු දැක ගත හැකි වී ඇති අතර ඒ හේතුවෙන් සියල්ලන්ම භීතියට හා පුදුමයට පත් වී ඇත.
මේ පිළිබදව උෂ්ණත්වය හැරෙන්නට වෙනත් හේතූන්ද විවිද පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලදී.
කෙසේ වෙතත් ඔස්ට්‍රෙලියාව තුළ මෙම වවුල්වර්ගයට අයත් වවුලන් ප්‍රමාණය 75000 පමණ වන අතර මෙම සිදුවීමෙන් 30000ක් පමණ මිය ගොස් ඇති බව පර්යේෂක ආචාර්ය ජස්ටින් වෙල්බර්ගන් පවසයි.
මින් පෙර උෂ්ණත්වය වැඩි වූ අවස්ථාවල මෙවැනි තත්ත්වයන් වාර්තා නොවීමත් පසුගිය වසරේදී එසේ වාර්ථාවීමත් හේතුවෙන් මෙතරම් ප්‍රමාණයක් වවුලන් මිය යෑමට දේශ ගුණික විපර්යාසයන්ද බලපාන්නට ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙයි.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…