එසැණ පුවත්

නව ඩයිනෝසර් කැණීමක්

සම කොටසත් සමගින් සම්පූර්ණ වූ පාදය, ඩයිනෝසර් කැනීම් සම්බන්ධව සිදු වූ මෙම හදුනාගැනීම විශිෂ්ට සොයාගැනීම් මාලාවකින් එකකි. ටෙරෝසෝර් වර්ගයට අයත් මෙම ජීවින් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටුණු පසුව මිය ගොස් ඇති බවට තහවුරු කළ හැකිය.

මීට වසර මිලියන 66 කට පෙර ඩයිනෝසෝරයන්ගේ පාලන සමය අවසන් වී ක්ෂීරපායීන්ගේ නැගීම ආරම්භ විය. කැණීම් ප්‍රධානී ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විසින්අප්‍රේල් 15 වන දිනෙන් පසු මෙය මහජන ප්‍රදර්ශනයට ලක් කරයි.

දළ වශයෙන් කිලෝමීටර් 180ක් පමණ පළල අභ්‍යවකාශ පාෂාණයක් අපගේ ග්‍රහලෝකයේ ගැටී අවසන් වරට සිදු වූ වඳවීයාමට හේතු වූ බව දැන් බොහෝ දෙනා පිළිගෙන ඇතිමතයකි.

මෙවැනි විද්‍යාත්මක නව සොයාගැනීම් සාමාන්‍යයෙන් විද්‍යාත්මක සඟරාවක පලමුවරට පල කෙරේ. ටානිස් හි පොසිල ක්‍රියාකාරිත්වය හා පැවැත්ම, ඒ සඳහා වූ විද්‍යාත්මක මතවාද ප්‍රථම වරට 2019 දී නිව් යෝර්කර් සඟරාවේ පළ විය.

මෙය එම අවස්ථාවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ටානිස් යනු එක්සත් ජනපදයේ නිරිතදිග උතුරු ඩැකෝටා හි පාෂාණ විද්‍යාඥයින් ඉහල උනන්දුවක් දක්වන ස්ථානයකට ලබා දී ඇති නමයි.

එය උතුරු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක් පුරා විහිදුනු පාෂාණ සමූහයක් ඉහළ ක්‍රිටේසියස් සහ පහළ පැලියෝසීන යුගයේ වැදගත් පොසිල සොයාගැනීම් සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයකි.

ලුයිස් සහ වෝල්ටර් අල්වාරෙස් යන පාශාන විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලද පරිදි, පුරාණ ඩයිනෝසරයන් වඳ වී යාම සිදු වූයේ මෙක්සිකෝ බොක්කෙහි නොගැඹුරු මුහුදේ පෘථිවියට බලපෑ විශාල ග්‍රහකයක් හෝ බොලයිඩයක් නිසා බව දැන් බොහෝ දෙනා පිළිගෙන ඇත.

මෙම ඝට්ටනය පෘථිවි පෘෂ්ඨය හරහා ඉරි තැලී ගොස් විශාල භූමිකම්පා, යෝධ රළ සහ ආවාටයක් නිර්මාණය කළේය.

මෙම ඝට්ටනයෙන් මතු වූ සුන්බුන් සහ දේශගුණය වෙනස් කරන සල්ෆේට් ටොන් ට්‍රිලියන ගනනක් ඉහලට පුපුරවා ගිය අතර එය ලොව පුරා ගිනි සහ කුණාටු ඇති කර ඇත.

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

5 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

19 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago