වසර සිය ගණනක් තිස්සේ ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකා දිවයින මිනිසුන් සහ භාණ්ඩ සඳහා තීරණාත්මක නැවතුම්පොළක් විය. ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමට එය ඉන්දියානු සාගර වහල් වෙළඳාමේ සන්ධිස්ථානයක් ද විය.
දහඅටවන සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍යයන් මේ දිවයින යටත් කර ගෙන ක්‍රමක්‍රමයෙන් වහල්භාවය අහෝසි කිරීමට පටන් ගන්නා විට ශ්‍රී ලංකාවේ එවිට ලංකාවේ වහල්භාවය විවිධ ආකාරවලින් පැවතුනි. එහෙත් දහනව වන සියවසේ ශ්‍රී ලංකාවේ වහල් මිනිසුන්ගේ අඛණ්ඩ පැවැත්ම සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකෙහිම සාමූහික මතකයෙන් ප්‍රායෝගිකව පහව ගොස් ඇත.
වහල්භාවික කැරැල්ලක සිදුවීමක් ඇගේ කෘතිය පුරා දිව යයි. Slave in a Palanquin මගින් ඉන්දියානු සාගරයේ යටත් විජිත යුගයේ ආසියානු වහල් වෙළඳාමේ දේශීය හා අන්තර් ජාතික මුහුරත පිළිබඳ වැදගත් නව මතයක් ඉදිරිපත් කරයි.
පිටු 312 කින් සමන්විත කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ,කොලොම්බියා විශ්ව විද්‍යාල මුද්‍රණාලය වෙතින් නොවැම්බර් 17, 2020 දිනයි.
(Columbia Univ. Press)
2020 වසරේ මෙම සම්මානය Sheetal Chhabria වෙත, Making the Modern Slum කෘතියට හිමිවතිබේ.
(උපුටා ගැනීම historians.org වෙතින්)
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…