යුරෝපා සංගමයෙන් වෙන් වීමත් සමග කුසලතා රහිත, නුපුහුණු, ඉංග්‍රීසි භාෂාවෙහි අදක්ෂ ශ්‍රමිකයන් රැකියා සදහා බදවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර ඇත. ඒ් අනුව ඔස්ට්‍රේලියානු ක්‍රමය යටතේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය විසින් අනුගමනය කරන අද එය ඒළිදැක්විණි. මේ පිළිබදව රජයේ අදහස වනු ඇත්තේ දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට ” බ්‍රිතාන්‍ය දේශසීමා ” පූර්ලෙස පාලනය කිරීමේ හැකියාව ලබා ගැනීමටත් , යුරෝපා සංගමය හා ඒක්ව සිටියදී රාජ්‍යයන් අතර නිදහසේ සංක්‍රමණය වීමට තිබූ අවස්ථාව හේතුවෙන් ඇතිවූ අවුල් සහගත තත්ත්වයන් තුරන් කර ගැනීමටත් ඒරටට හැකි වූ බවයි.
එසේ වුවත් මෙලෙස රැකියා අහිමි කිරීම තුළ විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් ඒමගින් ආර්ථිකයට පහරක් එල්ල විය හැකි බවත් විචාරක මතයයි
නමුත් රජයේ අදහස වී ඇත්තේ රටේ වැඩි පිරිසකගේ බලාපොරෝත්තුව පරිදි බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් වෙන්වීමේ මෙකී පියවරයන් ගත යුතු බවයි.
නව සංක්‍රමණික ප්‍රතිපත්තිය දැක්වෙන පිටු 10ක ලේඛනයක් රජය විසින් ඉදිරිපත් කර ඇත.
• එක්සත් රාජධානියේ දේශසීමා නුපුහුණු කම්කරුවන් සඳහා වසා තබනු ඇත – සියලු සංක්‍රමණිකයින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් නියාමනයන්ට යටත්වීමට සිදුවනු ඇත.
කිසියම් හෝ අයෙකු ඒක්සත් රාජධානියට රැකියාවක් සදහා සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නේනම් ඔහු හෝ ඇය වෙත පවුම් 25 600ක රැකියා දීමනාවක් හිමිවිය යුතු වන අතර විශෞෂ අවස්ථාවලදී ඒය පවුම් 20480ක් විය හැකිය.
ස්වයං රැකියා සදහා ඒක්සත් රාජධානියට පැමිණෙන්නට බලාපොරොත්තු වන්නන් සසදහා ඉදිරියේදී අවස්ථාව නොලැබෙනු ඇත. උදාහරණ ලෙස පෝලන්ත ජලනල කාර්මිකයන්, රොමේනියානු ඉදිකිරීම් රැකියා කරන්නන්ට නිශ්චිත රැකියාවක් නොමැතිව ඒක්සත් රාජධානියට ඇතුල්වීමට නොහැකි වනු ඇත.
දේශසීමා පාලක නිළධාරීන් තවදුරටත් ප්‍රංශය සහ ඉතාලිය වැනි රටවල හැඳූනුම්පත් සදහා අවස්ථාව ලබා නොදෙනු ඇත.
ඒක්සත් රාජධානියේ සේවය කිරීමට කැමති විදේශ ජාතිකයන්නේ කුසලතා සීමාව උපාධියේ සිට උසස්පෙළ දක්වා හෝ ඊට සමාන මට්ටමකට පහත හෙළනු ඇත. නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබද සීමාව ඉවත් කරනු ලැබේ. ඉහළ නිපුණතා ඇති සුළූ පිරිසකය රැකියාවක් නොමැතිව ඇතුල් වීමට ඉඩ දෙනු ලැබේ.
ප්‍රාසාංගිත කටයුතු , තරග ආදිය සඳහා කලාකරුවන්ට විනෝදාස්වාදකයින්ට , ක්‍රීඩකයන්ට, සහ සංගීතඥයින්ට රටට ඇතුල්වීමට අවස්තාව සළසෙනු ඇත.
යුරෝපා සංගම් පුරවැසියන්ට අනෙකුත් ජාතිකයින්ට සමානව සලකනු ලබන පරිවර්තනය සඳහා සේවා යෝජකයින් සූදානම් කිරීම සඳහා “පුළුල්” ව්‍යාපාරයක් දියත් කිරීමට රජය අදහස් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…