පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එංගලන්තයේ කුඩා හා මධ්‍යපරිමාණ ඇපල් වගාකරුවන් විශාල ගැටලුවකට මුහුණ දී තිබේ. Lathcoats Farm හි ඔවුන්ගේ පළතුරු වතු වල බොහෝ ගස්වල ඇපල් පිළිස්සී කොටස් වශයෙන් දුඹුරු පැහැ ගැන්වී ඇත. ජූලි මාසයේ වාර්තාගත වූ තාප තරංග හේතුවෙන් මේ වසරේ ගොවිපළේ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අළෙවි කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.
පසුගිය ශීත ඍතුවේ දී පවා සැලකිය යුත් වර්ෂාපතනයක් වාර්තා නොවීම හේතුවෙන් ඇපල් ස් යට පොළව ඉරිතලා ගොස් ඇත. ඇපල් වැනි පිපාසයෙන් පෙළෙන ගොවීන්ට අහසින් වැස්ස වෙනුවට ආදේශකයක් නොමැති අතර ඇපල් ගස්වලට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ප්‍රමාණවත් ජලය ලබා දීම මිල අධික කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් වගා කරුවන් බොහෝමයක් වගාවන් වලින් ඉවත්වන තත්වයත් ඇතිව තිබේ.
කෙන්ට් ප්‍රාන්තය එහි හරිත පෙරළෙන කඳු, සාරවත් භූමිය ස්ට්‍රෝබෙරි, ඇපල් සහ පෙයාර්ස් සපයන පළතුරු වතු මේ වන විට වියලි දුඹුරු පැහැයට හැරී ඇත. එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය සිකුරාදා(12) නිවේදනය කළේ එංගලන්තයේ විශාල ප්‍රදේශයක් නිල වශයෙන් නියඟයට බැස ඇති බවත්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මතුවෙමින් පවතින බවත්ය.
ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර ගංගා සිඳී යමින් පවතී. ලන්ඩන් හරහා ගලා බසින තේම්ස් නදිය පවා හැකිලී ගොස් ඇති අතර පළමු සැතපුම් 5 වියළීව අතුරුදහන් වී ඇත. එංගලන්තයේ පරිසර නියෝජිතායතනයට අනුව ගංගා දහතුනක් මෙතෙක් වාර්තා වී නොමැති අවම මට්ටමේ පවතී.
පොසිල ඉන්ධන දහනය කිරීම මගින් මෙහෙයවනු ලබන දේශගුණික අර්බුදය, උණුසුම් කාලගුණය, නියඟය සහ ගංවතුර එක්සත් රාජධානියේ නිතර නිතර හා තීව්‍ර කරමින් පවතින අතර ග්‍රහලෝකය උණුසුම් වන තරමට මෙම බලපෑම් වඩාත් නරක වනු ඇති බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
සශිකලා මධුෂාණී_
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…