ඔවුන් විස්වාස කරන්නේ මෙම පණුවන්ගේ ශරීරයේ බඩවැල් වලින් නිපදවෙන එන්සයිමයක් හරහා ප්ලාස්ටික් ජීර්ණයට පත්වන බවයි. එය ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
මේ පිළිබඳ පර්යෝෂණයේ නිරත වූ වෛද්‍ය ක්‍රිස් රින්කේ ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සුපිරි පණුවන් ප්‍රතිචක්‍රීකරණය කරන කුඩා ශාක වලට සමාන බවත් ඔවුන්ගේ මුඛයෙන් පොලිස්ටයිරින් ඉරා දමා එමගින් ඔවුන්ගේ බඩවැලේ ඇති බැක්ටීරියා පෝෂණය කරගන්නා බවත් , ඔහු ප්‍රකාශ කර තිබේ.
Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සති තුනක් මෙම සුපිරි පණුවන් වෙනුවෙන් විවිධ ආහාර ලබා දී ඇත. එහිදී පොලිස්ටයිරින් ආහාරයට ගන්නා ලද පණුවන්ගේ බර අනෙකුත් පණුවන්ට සාපේක්ෂව වැඩි වී ඇත. මෙහිදී පර්යේෂකයන් උත්සහ කරන්නේ මෙම පණුවන් හරහා ප්‍රතිචක්‍රීකරණය සඳහා වඩාත් ඵලදායී එන්සයිමය හඳුනා ගැනීමටය.
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල පර්යේෂක මහාචාර්ය කොලින් ජැක්සන් පවසන්නේ මෙම පර්යේෂණය තවත් පියවරක් ඉදිරියට ගෙන යන බවයි.
එනම් මෙම සුපිරි පණුවාගේ බඩවැල් වල ඇති බැන්ටීරියා අණුක මට්ටමෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න වැදගත් පර්යේෂණ ධාරාවකි. එය ප්‍රතිචක්‍රීකරණයේ දී භාවිත කිරීම සඳහා වැදගත් බව ඔහු විසින් පෙන්වා දෙයි.
ජාත්‍යන්තරික වශයෙන් මේ වන විට ප්ලාස්ටික් විනාශ කිරීමට බැක්ටීරියා හා දිලීර වර්ග භාවිතා කිරීමට පර්යේෂකයන් සමත් වී ඇත. නමුත් මෙම සුපිරි පණු විශේෂය වඩාත් ප්‍රතිඵලදායක නව බලාපොරොත්තුවක් බව මහාචාර්ය කොලින් ජැක්සන් ප්‍රකාශ කර තිබිණ.
සශිකලා මධුෂාණී
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.