දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් තුළ බයිඩන් 236-213 ලෙස ඉදිරියෙන් සිටියත්, ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ තමන් නියත වශයෛන්ම ජයගන්නා බවයි.
ඒ අතරම මැතිවරණ වංචාවක් ගැන ද ඔහු පදනම් විරහිත චෝදනාවක් කර තිබෙන්නේ, ඡන්ද පෙට්ටි වසා දැමූ පසු ඡන්දය ප්‍රකාශ කළ නොහැක යනුවෙනි.
ධවල මන්දිරයේදී හදිසියේ ජාතිය අමතමින් ට්‍රම්ප් මේ බව පැවසුවේය.
කෙසේ වෙතත්, ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබෙන්නේ අතිශය තීරණාත්මක ජනපද හෙවත් බැට්ල්ග්‍රවුන්ඩ් ස්ටේට්ස්වල අවසන් ප්රතිඵලයන් ය.
ඉතා තීරණාත්මක ජනපදයක් ලෙස සැලකෙන ෆ්ලොරිඩා ජනපදය ද ට්‍රම්ප් විසින් මීට සුළු වේලාවකට පෙර ජයග්‍රහණය කළේ, බයිඩන්ගේ පසුබැස්මක් ඇති කරමිනි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…