බයිඩන් ජනාධිපතිවරයා පෝලන්තයේ අගනුවර වන වෝර්සෝහිදී යුක්රේන අමාත්‍යවරුන් පිරිසක්ද හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා යුක්රේන විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා සහභාගි වී තිබේ.
මීට අමතරව යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පළා ආ යුක්රේන සරණාගතයන් පිරිසක් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමටද බයිඩන් කටයුතු කර තිබේ.
පෝලන්තයේදී පැවති සාකච්ඡාවලදී ඔහු පවසා තිබෙන්නේ පුටින්ට සැමදා බලයේ සිටිය නොහැකි බවයි. ඔහුටද බලය අහිමි වන දවසක් පැමිණෙන බවත්, ඉන්පසු ඔහු සිදු කරන යුද අපරාධවලට වන්දි ගෙවීමට සිදුවන බවත් බයිඩන් සඳහන් කරනවා.
රුසියාව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවටද එක්සත් ජනපද නායකයා චෝදනා කරනවා.
ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පවතින යුද ගැටුම් මාස කිහිපයක් තුළ අවසන් වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.
බයිඩන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනය පවසා තිබෙන්නේ පුටින් බලයේ සිටිනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා නොව රුසියානු ජනතාව විසින් බවයි.
UN
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…