0″බංග්ලාදේශයේ අද පැවැතුණ මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා අඩුම තරමේ 17 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්ථා වේ. පවතින පාලනය වන ෂෙයික් හසීනාගේ පක්ෂයේ ආධාරකරුවන් සහ විරුද්ධ පක්ෂය කලීඩා ෂියාගේ පක්ෂයේ ආධාර කරුවන් ගැටීමෙන් මෙම මරණ සංඛ්‍යාව සිදු ඇති අතර එරට මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර මැතිවරණය සාමකාමී එකක් නොවූ බවයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්ෂ අංශ සාමාජිකයන් 600000 යොදවා තිබියදී මෙසේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව බලධාරීන් කණගාටුව පළ කර සිටී.
බලධාරීන් විසින් මැතිවරණය අවසන් වන තුරු එරට අන්තර් ජාල පහසුකම තහනම් කර තිබීම මෙම ගැටුම් වලට හේතුවක් වන්නට ඇත. බීබීසී වාර්ථාකරු සඳහන් කරන ආකාරයට චිතගොන් නගරයේ ඡන්දය දැමීම ආරම්භ කරන්නටත් පෙර ඡන්ද පෙට්ටි පිරී තිබී ඇති අතර මේ පිළිබඳව බලධාරීන් සිය අදහස් ප්‍රකාශයෙන් වැළකී සිටි බව බීබීසී පුවත් සේවය පවසයි.
මෙවර මැතිවරය සඳහා ඡන්ද දායකයන් මිලියන 100ක් සුදුසුකම් ලබා ඇති අතර ප්‍රකාශ නොකළ ඡන්ද ප්‍රතිශතය මෙවර ඉතා වැඩි අගයක් ගන්නා බව වාර්තා වේ. එයට හේතුව වශයෙන් විචාරකයන් දක්වන්නේ දැඩි ආරක්ෂාවක් යොදා තිබීම මගින් ඡන්ද දායකයන් තුළ භීතියක් ඇති කිරීමට පාලක පක්ෂය ක්‍රියා කිරීමයි.
පෙර ලිපිය:
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.