බිල් – මෙලින්ඩා ගේට්ස් යුවළ ට්විටර් ඔස්සේ සටහනක් තබමින් ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව ලොවට දන්වා ඇත.
වසර 27ක විවාහ දිවියක් ගෙවූ බිල් හා මෙලින්ඩා දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වේ.
මයික්‍රොසොෆ්ට් හී සම නිර්මාතෲ බිල් ගේට්ස් ලොව සිව් වැනි ධනවතා වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 124කි. මෙලින්ඩා නිෂ්පාදන කළමනාකාරිණියක ලෙස 1980 දශකයේදී බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වූ අවස්ථාවේ ඔවුන් පළමුවරට මුණ ගැසී තිබිණ. 1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදුවිය.
2000 සිට ගේට්ස් යුවළ ඒකාබද්ධව පවත්වා ගෙන යන Bill & Melinda Gates පදනම හරහා ලොව දරුවන් වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ගේට්ස් යුවල විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, දෙපළගේ සිය නව ජීවිත ආරම්භ සඳහා අවශ්‍ය පෞද්ගලිකත්වයට ඉඩ ලබා දෙන ලෙසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…