මේ අතර වාර්තා වන්නේ ඔහුගේ පෙම්වතිය හා සහකාරිය වන කේරි සිමන්ඩ්ස් හටත් කොවිඩ්-19 තත්වය ආසාදනය වී ඇති බවයි.
මේ වන විට ඇය ගැබිණියක වන අතර, මේ ගිම්හානයේදී අගමැතිවරයා සමග විවාපත් වීමට සූදානමින් සිටියි.
32 හැවිරිදි කේරී සිමන්ඩ්ස් තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි කළේ සිය සහකරු වන බොරිස් ජොන්සන් ස්වයං නිරෝධනයට ලක්වූ පසුව ය. ඒ බව සිය ඡායාරූපයක් ද සමග එක් කළ ට්විටර් සටහනක් මගින් ඇය හෙළි කර තිබිණි.
එහිදී ගැබිණි කාන්තාවන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම ගැන පවසන ඇය, විශේෂයෙන් පරිස්සම් වන ලෙසට ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය මාර්තු 16 වැනිදා, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටී විසින් ගැබිණි මව්වරුන් ‘විශේෂ අවදානමක් සහිත‘ කාණ්ඩයට ඇතුළත් කරන ලදී.
මෙයට සති 3කට පෙර කොවිඩ්-19ට ගොදුරු වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනී නදීන් ඩොරිස්, කේරි සිමන්ඩ්ස්ගේ ට්විටර් සටහනට වහාම ප්‍රතිචාර දක්වා ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ #InThisTogether හෑෂ්ටැගය ද සහිතව ය. ඇය මේ වනවිට සුවය ලබමින් සිටින බවත්, දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවත්, තමන් ඇය පිළිබඳ සැලකිල්ලෙන් පසුවන බවත් එහි දැක්වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…