පසුගිය සති අන්තයේ දින තුනක මහා ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාන්ත අටක දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර නගර සහ ගම් අර්ධ වශයෙන් ජලයෙන් යට වී තිබේ.
පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අණාවැකි පල වේ. පසුගිය සඳුදා වන විට ඇස්තමේන්තුගත පුද්ගලයන් 51,000ක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇත.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මැලේසියාවේ නැඟෙනහිර වෙරළ තීරයේ, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රාන්තවලින් එකක් වන පහන්ග් ප්‍රදේශයෙන් පැමිණි අයයි. ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ජනාකීර්ණ ප්‍රාන්තය වන සෙලන්ගෝර් ද දැඩි ලෙස පීඩාවට ලක් ව ඇත.
1971 මහා ගංවතුරෙන් පසු දක්නට නොලැබුණු මට්ටමේ ජල ගැලීමක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සඳුදා වන විට වර්ෂාව බොහෝ දුරට පහව ගොස් තිබේ.මැලේසියානු රජය ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කල ඇල් මැරුනු ප්‍රතිචාර හේතුවෙන් මහජන කෝපය ද වර්දනය වී ඇත.
සෙලන්ගෝර්හි ගංවතුර ඉහළ යද්දී පවා එරටේ විශාලතම දේශපාලන පක්ෂ දෙකක් ඔවුන්ගේ වාර්ෂික රැස්වීම් පවත්වමින් සිටින්ට වූ බව එරට මාධ්‍ය වාර්තා කරන්නට විය.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…