කාලීන

මෙවර වෝග් සගරාවේ කවරය සරසන මලාලා

පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, නොබෙල් සාම ත්‍යාගලාභී, 23හැවිරිදි මලාලා යූසෆ්සායි, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සගරාවේ නවතම කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිටින්නීය.
ඒ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ සඳහන් කර තිබිණි.
“තමන්ටම කියලා අරමුණක්- දැක්මක්-පැහැදිලි අදහසක් තියෙන තරුණ ගැහැනු ළමයෙක්, තමන්ගේ හදවතේ රඳවගෙන ඉදිරියට අරගෙන යන බලය මොනවගේ එකක්ද කියල මම දන්නවා.
මේ කවරය දකින හැම ගෑනු ළමයෙක් ම, ලෝකය වෙනස්කරන්න තමන්ට පුලුවන් බව වටහාගනීවි කියල මම විශ්වාස කරනවා
තව අවුරුදු 10කින් මම මාව කොහොම දකීවිද? හැම රාත්‍රියකදි ම මම මගෙන්ම අහන ප්‍රශ්නෙ ඒකයි. ඇඳේ පැය ගාණක් වැතිරිලා මම හිතනවා, කල්පනා කරනවා, ඊළගට මොකක්ද කරන්නෙ කියල
මම ඊළගට ජීවත්වෙන්නෙ කොහෙද? මම දිගටම බ්‍රිතාන්‍යයේ ම ඉන්නවද? නැත්නම් ආයෙ පකිස්තානයට යනවද? වෙන රටකට යනවද? ඊළගට, මං කා එක්කද ජීවත්වෙන්නෙ? ස්වෝත්සාහයෙන් ස්වාධීන ජීවිතයක් ගතකරනවද? දෙමව්පියන් එක්ක ජීවත් වෙනවද?
ඔබ ජීවත්වෙන සංස්කෘතිය ඇතුළෙ ම ඔබට ම, කියල වෙනම අනන්‍යතාවක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන්.
පරිගණකයේ හරි දුරකතනයේ හරි ස්ක්‍රීන් එකෙන් සිතියමක් දිහ බලාගෙන ඉන්න පුරුද්දක් මට තියෙනවා. එහෙම බලන ගමන් පකිස්තානයට ගොඩ බහින ගුවන්යානයක් මවාගන්න මම කැමතියි…”
Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

7 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

22 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago