ප්‍රංශයේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ වන විට පෘථිවියේ ලේඛනගත පිහිටි ග්ලැසියර් ප්‍රවාහයන් සියල්ලම තස්සේරු කරමින් මේ බව සඳහන් කරන්නට විය.
දැන් ලෝකයේ පවතින ජලයෙන් පහෙන් එකක් පමණ මෙම ග්ලැසියර් දියවී යාමෙන් ස්ථාපිතය.
මෙනිසා ගෝලීය මුහුදු මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යන බව මෙම විද්‍යාඥයින් පිරිස නේචර් සඟරාවට පවසා සිටින්නට විය.
21 වන සියවසේ ආරම්භක දශක දෙක තුළ වසරකට අයිස් ටොන් බිලියන 270 ක් පමණ අහිමි වී ඇති බව මෙම පර්යේෂකයකයන් පිරිස සොයාගෙන තිබේ.
එය කවර මට්ටමකදැයි සංඛ්‍යාත්මකව ගණනය කිරිම දුෂ්කර බැවින් අල්ස්ටර් සහ ඔස්ලෝ විශ්ව විද්‍යාල වල කණ්ඩායම් සාමාජික රොබට් මැක්නාබ්, ඊට ප්‍රතිසමයක් භාවිතා කර තිබේ.
ප්‍රංශයේ ටූලූස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක රොමේන් හියුගොනෙට්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම 1999 දී දියත් කරන ලද නාසාහි ටෙරා චන්ද්‍රිකාව විසින් ලබාගත් නිරූපණයන් එහි මූලික දත්ත ප්‍රභවය ලෙස භාවිතා කර මෙම අධ්‍යයනය සිදු කර තිබේ. (බීබීසී වෙතින්)
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…