මේ වන විට ලොව පුරා වාර්තාවන Covid 19 ආසාදිතයින් ගණන මිලියන 25 ඉක්මවා තිබේ. ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වාදෙන පරිදි මේ වන විට වෛරසය ආසාදනය වූවන් අවම වශයෙන් 25,009,250 ක් පමණ වාර්තා වී ඇත.
මේ අතර මරණ 842,702 ක් පමණ වාර්තා වී ඇති බවද දැක්වෙයි.
පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයේ වූහාන් වෙතින් රෝගය ව්‍යාප්තිය ඇරඹි අතර පළමු මාස තුන අවසාන වන විට ලොව පුරා ආසාදිතයින් මිලියනය ඉක්මවීය.
පසුගිය ජුනි 28 වන විට ආසාදිතයින් මිලියන 10 ඉක්මවූ අතර ගෙවුණු සති 06ක පමණ කාලය තුළ ආසාදිතයින් දෙගුණ වී ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
විශේෂයෙන් ඇමරිකාව,බ්‍රසීලය,එක්සත් රාජධානිය, ඉන්දියාව,ඉතාලිය,ස්‌පාඤ්ඤය වැනි රටවල වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව මේ වන විට පාලනයකින් තොරව ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල වෛරසය ආසාදනය වූවන් වාර්තා වෙමින් තිබේ.
නවසීලන්තය,ජපානය, චීනය,දකුණු කොරියාව වැනි රටවල් කොරෝනා දෙවන රැල්ලටද මුහුණ දී සිටියි.
වෛරසයට එරෙහි එන්නතක් හෝ ඖෂධයක් සම්බන්ධයෙන් තවදුරටත් නිශ්චිතව ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු දක්වා නැති නමුත් රුසියාව විසින් එන්නතක් හඳුනා ගත් බවටත් මේ වන විටත් ඊට රටවල් කිහිපයකින්ම ඇනවුම් ලැබී ඇති බවත් විදෙස් වාර්තා අනාවරණ කර තිබුණි.
එමෙන්ම වසර අවසාන වන විට එන්නතක් හඳුනාගැනීමට ඉන්දියාවද උත්සහ ගනිමින් තිබේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…