මේ වන විට ලොව පුරා Apple Devices (iPhones, iPads, Macs) බිලියන දෙකකට අධික ප්‍රමාණයක් සක්‍රීයව තිබෙන බවට නවතම වාර්තා සඳහන් කරයි.
මෙය 2020 වසරේ බිලියන 1.5ක අගයක් පැවති අතර 2016 වසරේ බිලියන 1ක අගයක් පැවතුණි. මේ අතරින් පෙනෙනුයේ මෙම අගය කාලයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් වැඩිවූ බවත් ය.
කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාල වූ සැපයුම් කටයුතු 2021 වසරේදී වාර්තාගත ලෙස ඉහළ නංවා ගැනීමට Apple සමාගමට හැකියාව ලැබුණු නිසා මෙලෙස සක්‍රීය Devices ප්‍රමාණය බිලියන දෙකේ සීමාවට පැමිණීමට ආසන්නතම හේතුවක් විය.
දැනට ලෝකයේ Android Devices බිලියන 3කට අධික ප්‍රමාණයක් සක්‍රීයව ඇති බවට Google සමාගම 2021 වසරේදී නිකුත් කළ වාර්තා වල සඳහන් විය. කෙසේ වෙතත් මෙයට නම් හේතුව වන්නේ Android සමඟ Smartphone brands විශාළ ප්‍රමාණයක් සිටින හෙයිනි. එයත් සමඟ සන්සන්දනය කොට බලන විට Apple සමාගම පමණක් සතුවූ මෙම Devices මෙතරම් ප්‍රමාණයක් අලෙවි වීම විශේෂ කරුණකි.
THE VERGE
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.