ලොව රටවල් 149ක්අතරින් සෞඛ්‍ය සම්පන්නම රාජ්‍ය ලෙස සිංගප්පූරුව The Legatum Prosperity Index 2018 විසින් හදුනා ගෙන ඇත. මෙම වාර්ථාවට අනුව ලොව ප්‍රමුඛ පෙළේ සංවර්ධිත රටවල් සේ සැළකෙන අමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මෙන්ම ඕස්ටේ්‍රලියාව ආදී රටවල් අඩුම තරමේ මුල්ම රටවල් 10 අතරට හෝ පැමීණ නැති වීම ලෝක සේඛ්‍ය බලධාරීන්ගේ අවදානයට පාත්‍ර වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ සෞඛය සම්බන්ධ කාරණාවන් හීදී සුබදායී මට්ටමක මෙම රටවල් නොමැති බවත් ඉදිරියේදී දරුණු සෞඛ්‍ය පිරිහිම හේතුවෙන් ප්‍රශ්න රුසක් උද්ගත වීමට නියමිත බවත් මෙම බලධිරීන්ගේ මතයයි.
පසුගිය 28 වන දින මෙ සම්බන්ධ වාර්ථාව පල කෙරුණ අතර එමගින් ඒඒ රටවල සෞඛ්‍යාරක්ෂණ පද්ධති, රෝගාබාධ ප්‍රමාණය සහ රෝගීන් සංඛ්‍යාව, තරබාරුකම සහ ඊට අදාල දර්ශකයන් සම්බන්ධව අවධානය යොමු කර තිබිණි. ලොව මිනිස් වාසය සඳහ හොඳම රාජ්‍ය්‍යන් තේරීමේදී අවධානය යොමු කරන මූලිකම කාරණවක් බවටද මෙ සෞඛ්‍ය දර්ශකය සැළකේ. මේ අනුව ඔස්ටේ්‍රිලියාව මෙ දර්ශකයේ සිටින්නේ 12 වන ස්ථානයේ වන අතර ඉන් පසු නවසිලන්තය 17 වන ස්ථානයේද කැනඩාව 21 වන ස්ථානයේද එක්සත් රාජධානිය 26 වන ස්ථානයේ හා ඇමරිකා එක්සත් ජනපදය 35 වන ස්ථානයේ පසු වේ.
සිංගප්පූරුවට පසු සෞඛ්‍ය සම්පන්නම රාජ්‍යයන් 10 අතරට ජපානය, කටාර් රාජ්‍ය, හොං කොං, යුනයිටඞ් අරාබි එමිරේට්ස් , ස්ව්ට්සර්ලන්තය , ඔස්ටි්‍රයා, ස්වීඩන් සහ නොවේ නම් කර ඇත.
මේ ව විට ලෝක ජනතාවගේ ජීවිත වල ගුණාත්මක භාවය දැඩි සේ ඉහළ යමින් පැවතුණද ගැටළුව වී ඇත්තේ ඒ හා සමානවම පරතරයද වැඩි වෙමින් පැවතීමය. එනම් එක් පිරිසකගේ පමණක් ජීවිත වල ගුණාත්මක භාවය වැඩිවෙමින් පවතින අතර අනෙක් පිරිසගේ ජීවිත වල ඊට විරුද්ධව දරුණු ලෙස පහත මට්ටමක් දැකිය හැකි වීමයි.
The Legatum Prosperity Index 2018 අනුව ලොව රටවල් අතරින් මෑත කාලීනව සිය ජනවතාවගේ සෞඛ්‍ය මට්ටම වැඩිකර ගැනීම සහ ඊට අදාළ අකෙුත් පහසුකම් වර්ධනයකර ගත් රටවල් අතරට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව, ටජිකිස්ථාන යන රටවල්ය.
සිය රාජ්‍යයේ සෞඛ්‍ය පහසුකම පිළිබඳව වැඩිම පිරිසක් කම්පනයට පත් වන රටවල් වන්නේ නැගනහිර යුරොපා රටවල්ය. ලොව තරබාරු බවින් වැඩිම ජනගහණයක් සිටින රටවල් අතරේ ඉහළින්ම මැදපෙරදිග සියලු රාාජ්‍යයන් සිටින අතර උතුරු අප්‍රිකාවද ඊට අයත්ය ඇමරිකාන ජගහයෙන් සියයට 36ක් අධිබර ජනතාව ජීවත් වෙයි.
Health rank 2018 | Country | Health rank 2018 | Country |
---|---|---|---|
1 | Singapore | 76 | Bulgaria |
2 | Luxembourg | 77 | Latvia |
3 | Japan | 78 | Macedonia |
4 | Switzerland | 79 | Vietnam |
5 | Qatar | 80 | Algeria |
6 | Austria | 81 | Romania |
7 | Sweden | 82 | Dominican Republic |
8 | Norway | 83 | Venezuela |
9 | Hong Kong | 84 | Belize |
10 | United Arab Emirates | 85 | Tunisia |
11 | Netherlands | 86 | Serbia |
12 | Australia | 87 | Botswana |
13 | Belgium | 88 | Peru |
14 | Iceland | 89 | Guyana |
15 | France | 90 | Russia |
16 | Israel | 91 | Morocco |
17 | New Zealand | 92 | Armenia |
18 | Denmark | 93 | Georgia |
19 | South Korea | 94 | Indonesia |
20 | Malta | 95 | Rwanda |
21 | Canada | 96 | Guatemala |
22 | Spain | 97 | Laos |
23 | Bahrain | 98 | Philippines |
24 | Germany | 99 | Montenegro |
25 | Finland | 100 | Bangladesh |
26 | United Kingdom | 101 | Egypt |
27 | Ireland | 102 | Mongolia |
28 | Czech Republic | 103 | Swaziland |
29 | Costa Rica | 104 | Moldova |
30 | Cyprus | 105 | Bolivia |
31 | Kuwait | 106 | Zimbabwe |
32 | Thailand | 107 | Cambodia |
33 | Oman | 108 | Namibia |
34 | Slovenia | 109 | India |
35 | United States | 110 | Senegal |
36 | Slovakia | 111 | Djibouti |
37 | Portugal | 112 | Burundi |
38 | Malaysia | 113 | Nepal |
39 | Italy | 114 | Ghana |
40 | Saudi Arabia | 115 | Comoros |
41 | Poland | 116 | Lesotho |
42 | Uruguay | 117 | Kenya |
43 | Hungary | 118 | South Africa |
44 | Estonia | 119 | Malawi |
45 | Mauritius | 120 | Burkina Faso |
46 | Greece | 121 | Tanzania |
47 | Paraguay | 122 | Pakistan |
48 | Albania | 123 | Mauritania |
49 | Sri Lanka | 124 | Gabon |
50 | Turkey | 125 | Zambia |
51 | Chile | 126 | Sudan |
52 | Mexico | 127 | Yemen |
53 | Jamaica | 128 | Iraq |
54 | China | 129 | Mali |
55 | Nicaragua | 130 | Cameroon |
56 | Libya | 131 | Togo |
57 | Argentina | 132 | Ivory Coast |
58 | El Salvador | 133 | Congo |
59 | Suriname | 134 | Mozambique |
60 | Croatia | 135 | Afghanistan |
61 | Ecuador | 136 | Liberia |
62 | Iran | 137 | Ukraine |
63 | Trinidad and Tobago | 138 | Ethiopia |
64 | Colombia | 139 | Angola |
65 | Kyrgyzstan | 140 | Uganda |
66 | Jordan | 141 | Niger |
67 | Honduras | 142 | Sierra Leone |
68 | Kazakhstan | 143 | Nigeria |
69 | Azerbaijan | 144 | Democratic Republic of Congo |
70 | Panama | 145 | Benin |
71 | Lebanon | 146 | Madagascar |
72 | Lithuania | 147 | Guinea |
73 | Brazil | 148 | Chad |
74 | Tajikistan | 149 | Central African Republic |
75 | Belarus | Source: Legatum Institute |
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…