ශූරතාව අට වතාවක් දිනාගෙන ඇති බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවක සිටියදී හිසට වෙඩිතබා ඇත. 33 හැවිරිදි ලෝ හට මෙලෙස වෙඩිතබා ඇත්තේ රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරියෙකු විසින් බවත් ඔහු දැන් පලා ගොස් ඇති බව පොලිසිය පවසා තිබේ.
ලෝ රෝහලට ගෙන ගිය අතර පැය කිහිපයකට පසු ඔහුගේ මොළය මිය ගිය බව ප්‍රකාශ විය. දකුණේ ක්‍රීඩා සහ සමාජ සමාජයක් වන ක්ලබ් සිරියෝ හි මිතුරන් සමඟ පිටත්ව යන අතරතුර රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරියෙකු ඔහු වෙත පැමිණ තර්ජනය කර මෙලෙස වෙඩි තැබී බව ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසා ඇත.
මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
ලෝ විවිධ බර පන්ති තුනකින් අට වතාවක් ලෝක ශූරතාව දිනා ගත් අතර එය සර්වකාලීන වාර්තාවකි.
සශිකලා මධුෂාණී_
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.