වායු දූෂණය තක්සේරු කලාට වඩා භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. වායු දූෂණය හා සම්බන්ධ රෝග වලින් වාර්ෂිකව මිලියන 7 ක් පමණ අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එමෙන්ම ආර්ථික සංවර්‍ධනය සඳහා පොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වැඩිපුරම පීඩා විඳිති.ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දුම්පානය හා සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම දැඩි අවදානම් සහගත තතවයක් ලොව තුල ඇති කර ඇති බවයි.
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත COP26 සමුළුවට පෙර විමෝචන අඩු කරන ලෙසත් දේශගුණික විපර්යාස පිළිබඳව පියවර ගන්නා ලෙසත් ඔවුන් සිය සාමාජික රටවල් 194 ට අවදාරනය කර සිටි.
දශකයෙන් දශකයටත් වඩා ආරක්ෂිත වායුන් හි සීමාවන් අඩු වෙමින් පවතී.මෙහි බරපතලම ගැටලුව නම් වායු දූෂණය , පෙනහළු වලට හුස්ම ගත හැකි කුඩා අංශු අවහිර කර ලිමයි.වාතය දූෂණය වීම හෘදයාබාධ හා අංශභාගය වැනි තත්ත්වයන්ට ඝෘජුවම බලපාන බවත්, ළමුන් තුළ එය පෙනහළු වර්ධනය අඩු කරන අතර ඇදුම රෝගය උත්සන්න කිරීමට හේතුවක් බව ඔවුන් පෙන්වා දෙයි.
අධික වායු දූෂණය සහිත ප්‍රදේශවල ජීවත් වීම කොවිඩ් වසංගතය වැළදිමේ අවදානම වැඩි කරන බව පසුගියදා එලි දැක් වූ නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත.
බිබිසි වෙතින්
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…