විශ්ව රූරැජින තරඟය නියෝජනය කළ තරඟකාරියන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන අවමන් කළ ඇමරිකානු රෑ රැජින සාරා රෝස් තමන් අතින් සිදුවූ වරද පිළිබඳව සිය පසුගියදා සිය සමාව ඇයද සිටියාය.
ඒ ඇය ඉන්ස්ටර්ග්‍රෑම් මාධ්‍ය ඔස්සේ වීඩියෝවකක් නිකුත් කරමින් තරඟයට සහභාගී වූ අනෙකුත් තරඟ කාරියන් හට ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩු යැයි අපහාස කිරීම සහ ඒ පිළිබඳව ඇයට විශාල විවේචන රාශියක් එල්ලවීමත් සමගිනි.
කොලෝම්බියානු රෑ රැජින වූ වැලේරියා මොලාරස් ගේ ඉංග්‍රිසි දැනුමට සහ වියට්නාම රෑ රැජින හෙන් නී ගේ ඉංග්‍රීසි දැනුමට සමච්චල් කළ ඈ පැවසූවේ” ඇය ඉතාමත් හුරු බුහුටුයි නමුත් ඇය හැසිරෙන්නේ ඇයට හොඳට ඉංග්‍රීසි පුළුවන් වගේ ඒත් ප්‍රශ්නයක් ඇහුව ගමන් .. ඇය සිනා සෙමින් හිස නමනවා.. එච්චරයි එසේ කියමින් ඇමරිකානු රූ රැජින සමච්චලයට සිනා සෙන්නීය.
එපමණක්ද නොව වීඩියොව තුළ කාම්බෝජියානු රූ රැජිනට අපහාස කරන ඇය කියා සිටියේ..
” ඇය ඉංග්‍රීසි වචනයක්වත් කථා කරන්නෑ විතරක් නෙවෙයි ඉන්න අනික් අය කවුරුත් අගේ භාෂාව කථා කරන්නෙත් නෑ .. අහෝ දුප්පත් කාම්බෝජය” යනුවෙන් සමච්චලයෙනි.
ඇගේ මෙම වීඩියෝව ගැන එය පළ කළ අවස්ථාවේ පටන් විවේචන රැසක් අන්තර් ජාලය තුළ එල්ල වන්නට පටන් ගත්තේය. වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ඇය xenophobic ක්සේනොෆෝබියාවෙන් එනම් විදෙස් ජාතිකයන් ගැන හිසාකාරී හැඟීම සහ බියෙන් පෙලෙන බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…