එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක් පෙරලීමෙන් පසු අතුරුදහන් වූ බවට සැක කරන පුද්ගලයින් 39 දෙනෙකු මේ වන විටත් සොයමින් සිටී.
ෆෝට් පියර්ස් නගරයේ සිට සැතපුම් 45ක් (කිලෝමීටර් 72ක්) දුරින් බෝට්ටුවක බඳේ එල්ලී සිටින මිනිසෙකු ධීවරයින් විසින් දැකීමෙන් පසු එදින අඟහරුවාදා උදෑසන ප්‍රදේශවාසින් විසින් නිලධාරීන් දැනුවත් කරන ලදී.
දිවි ගලවා ගත් පුද්ගලයා පැවසුවේ මෙම කණ්ඩායම සෙනසුරාදා රාත්‍රියේ බහමාස් හි බිමිනි සිට පිටත් වූ අතර අයහපත් කාලගුණයට ගොදුරු වූ බවයි.
එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ මෙම බෝට්ටුව “මිනිස් ජාවාරමක” කොටසක් විය හැකි බවයි.දිවි ගලවා ගත් පුද්ගලයාගේ සඳහනකට අනුව , කිසිවෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ සිට නැත. ඒ අනුව නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් මියාමි වෙරළාරක්ෂක අංශය විසින් සෝදිසි කිරීම් මෙහෙයවනු ලැබූවත් අඟහරුවාදා දහවල් වන විටත්, තවත් දිවි ගලවා ගත් කිසිවෙක් හමු නොවී ඇත.
Bimini දිවයින බහමාස් හි බටහිර දෙසින් පිහිටි දිස්ත්‍රික්කය වන අතර එය මියාමි සිට සැතපුම් 80 ක් දුරින් පිහිටා ඇත.මේ වන විට නිලධාරින් බිමිනි සිට ෆෝට් පියර්ස් දක්වා සැතපුම් 135ක් පමණ ප්‍රදේශයක් ආවරණය කරමින් පිරිස් සොයමින් සිටී.එමෙන්ම සිකුරාදා වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ බහමාස් වෙත බටහිර දෙසින් අධික බර පැටවූ නෞකාවක සිටි හයිටි ජාතිකයන් 88 දෙනෙකු සොයා ගත් බවයි
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…