#10YearChallenge අද වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි පුරම කථාබහට ලක්වන්නක් . වසර 10ක කාලය අතර තුර තමන් පෙන්වීමට බෙහෝ දෙනක් උත්සහා කරමින් සිටී, මීට වසර 10කට ඉහතදී ගත් ඡායාරූපයක් හා අද තම ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කිරීම #10YearChallenge එක ලෙස බෙහෝ දෙනක් සිදු කර තිබුණා.
නමුත් එය එතරම් සරල අභියෝගයක්ද.
සමාජ මාධ්‍ය භාවිත කරන්නන් මිලියන ගණනක් මෙම #10YearChallenge සදහා දායක වී තිබුණා.
ඇතැමුන් වසර 10කට පෙර සිටි ආකාරයත් අද සිටින ආකාරයත් හාත් පසින්ම වෙනස්…
කෙසේ වෙතත් බහුතරයක් මෙම අභියෝගය පෞද්ගලික අභියෝගයක් ලෙස ගනිද්දී තවත් ටික දෙනෙක් එය පොදු අභියෝගයක් ලෙස භාරගෙන තිබුණා. මේ ඊට උදාහරණ කිහිපයක්.
Climate change – දේශ ගුණික විපර්යාස
සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක Mesut Ozil ඔහුගේ #10YearChallenge ඡායාරූප ලෙස පල කර තිබුණේ ඇන්ටාක්ටිකාවේ අයිස් කදු එදා සහ අද තත්ත්වයයි. නාසා ආයතනයට අනුව ඇන්ටාක්ටිකා මහද්වීපය තුළ වාර්ෂිකව දිය වන අයිස් ප්‍රමාණය ගිගා ටොන් 127කි ග්‍රීන් ලන්තයේ එසේ දිය වී මහ මුහුදට ගලා බසින් අයිස් ප්‍රමාණය ගිගාටොන් 286කි.
මෙම තත්ත්වයන්ද සමග ලෝකයේ මුහුදු මට්ටම සීග යෙන් ඉහළ යමින් පවතිනවා මෙන්ම ගෝලීය උෂ්ණත්වය ද ඉහළ යමින් පවතී.
මේ දැක්වෙන්නේ Greenpeace සංවිධානය විසින් 10 අවුරුදු අභියෝගය සදහා පළ කර තිබූ ඡායාරූපයයි.
පාකිස්තානයේ ජර්මානු තානාපතිවරයා මෙම ඡායාරූපය පල කරමින් කියා තිබුණේ. ලෝකයේ දේශ ගුණික විපර්යාසයට වඩාත් නැඹුරු රටවල් එනම් දේශ ගුණික විපර්යාස නිසා වඩාත් බලපෑමට ලක් වන රටවල් අතරේ පාකිස්ථානය ඉතා ඉදිරියෙන් සිටින බවයි. ඒ 8 වන ස්ථානයයි.
Plastic pollution ප්ලාස්ටික් දූෂණය
විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි සෑම වසරකම ප්ලාස්ටින් ටොන් මිලියන 10ක් මහ මුහුදට මුදා හරී. ඒවා දිරා පක්වීමට ගත වන කාලය වසර සිය ගණනකි.
Global conflictsගෝලීය ගැටුම්
ලිබියාව සිරියාව සහ ඉරාකයද තවත් දකුණු අප්‍රිකානු රාජ්‍ය තුළද බෙහෝ ගැටුම් ඇතිවුණේත් ඒවා වැඩී වර්ධනය වුණේත් අද වන විට පවතින බරපත තත්ත්වයන් දක්වා පැමිණුනේත් පසු ගිය වසර 10ක කාලය තුළයි.
ඉතාමත් ධනාත්මක ආකාරයේ වෙනස් කම්ද පසු ගිය වසර 10 තුළ සිදුවූ බව තවත් අය සිය . #10YearChallenge ලෙස පල කර තිබුණි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…