එසැණ පුවත්

2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට

ලෝක ආහාර වැඩසටහන විසින් ‘‘යුද්ධයේ අවියක් වශයෙන් සාගින්නට එරෙහිව සටන් කිරීම‘ – fight against ‘hunger as a weapon of war’ සඳහා මෙම සම්මානය පුද දුන් බව නොබෙල් කමිටුව පවසයි.

විශේයෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ප්‍රජාව සාගින්නට මුහුණ දී ඇති අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහනේ මුල පිරීම් ඉතාම වැදගත් බව ද එහිදී අවධාරණය කෙරිණි. ‘‘වසංගතයට වැක්සීනයක් සොයාගන්නා තෙක් එයට තිබෙන හොඳම වැක්සිනය වනු ඇත්තේ සාගින්න දුරලන ආහාරයි‘‘ යනුවෙන් ලෝක ආහාර වැඩසටහන, කොවිඩ් හමුවේ තමන්ගේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කරමින් පවසයි.

දකුණු දිග සූඩානය වැනි කලාපයන් වල ජීවත් වන ජනතාව තවමත් ජීවිතය ගැටගසා ගන්නේ ලෝක ආහාර වැඩසටහන මගින් නොමිලේ බෙදා දෙන ආහාර මගිනි. මෙවැනි උදාහරණ සිය ගණනක් තිබේ.

විශේෂයෙන්ම අරගලවලට මැදි වී සිටින රටවලට ලෝක ආහාර වැඩසටහන දැවැන්ත මෙහෙයක් ඉටු කරයි. යේමනය, කොංගෝ සමූහාණ්ඩුව, දකුණු දිග සුඩානය සහ බුර්කිනෝ ෆාසෝ ඒ අතරින් ප්‍රදාන ය. දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ මානුෂීය සාම මෙහෙයුම් සඳහා ද එය මැදිහත් වේ.

Villagers collect food aid dropped from a plane in gunny bags from a plane onto a drop zone at a village in Ayod county, South Sudan, where World Food Programme (WFP) have just carried out an food drop of grain and supplementary aid on February 6, 2020. (Photo by TONY KARUMBA / AFP) (Photo by TONY KARUMBA/AFP via Getty Images)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහන 1961 වසරේදී නිර්මාණය කළ අතර, මේ වන විට වසරකට මිලියන 100කට වඩා ජනතාවකට ආහාර සැපයීමේ යෙදී සිටියි.

#ZeroHunger (සාගින්න ශුන්‍ය වීම) ඔවුන්ගේ තේමාපාඨයකි.

දකුණු දිග සුඩානයට ගුවනින් ආහාර හෙළමින් (Photo by TONY KARUMBA / AFP) (Photo by TONY KARUMBA/AFP via Getty Images)

මේ ඉලක්කය සපුරාලීම සඳහා දිනපතාම සිය ජීවිත අවදානමට ලක් කරන සිය කාර්ය මණ්ඩලය වෙත ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි විශේෂයෙන් ස්තූතිවන්ත වෙයි.

2020 නොබෙල් ත්‍යාගය සඳහා නාම යෝජනා ලැබ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්‍රෝස් ද ලෝක ආහාර වැඩසටහන වෙත සිය සුබපැතුම් පළ කර ඇත.

පෙර ලිපි

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

48 mins ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 hour ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

15 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

20 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

23 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago