නිරිත දිග චීනයේ Sandu ප්‍රාන්තයේ Guizhou පළාතේ අධිවේගී මාර්ගයකදී පුද්ගලයන් 47 දෙනෙකු රැගත් වාහනයක් පැත්තකට පෙරලීම හේතුවෙන් පුද්ගලයන් 27දෙනෙකු මිය ගොස් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම අනතුර වසරේ සිදුවූ මාරාන්තිකම රිය අනතුර බව චීන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.
COVID-19 සීමා කිරීම් හේතුවෙන් Guizhou පළාත සැප්තැම්බර් මුල සිට වසා දමා ඇති අතර එහි පදිංචි කරුවන් සංඛ්‍යාව මිලියන හයක් පමණ වේ. Guizhouහි පසුගිය දින දෙක තුළ පමණක් COVID-19 නව ආසාදන 900 කට වඩා වාර්තා වී ඇත.
චීනයේ බොහෝ ප්‍රදේශ කොවිඩ්න අගුලුලෑම හේතුවෙන් දුර මගී ගමන් අලුයම 2 සිට 5 දක්වා ධාවනය කිරීම තහනම් කර ඇති තත්වයක මෙම අනතුර සිදු වී තිබේ. පොලීසිය විසින් ඉදිරි කටයුත් විමර්ශනය කරන අතර මාර්ග අනතුරු බහුල චීනයේ ආරක්‍ෂිත ප්‍රමිතීන් අඩුකම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ බොහෝ හදිසි මරණ වාර්තා වෙමින් තිබේ.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…