කලා

63 වෙනි ග්‍රැමී සම්මාන උළෙල: බියොන්සේ, ලේඩි ගාගා, අරියානා ග්‍රාන්ඩේ, බිලී අයිලිෂ්, මෙගන් දී ස්ටැලියන් පෙරමුණේ

මීට පෙර ඇලිසන් ක්‍රවුස් මෙම වාර්තාවට හිමිකම ලබා තිබූ අතර, දැන් එම වාර්තාව බියොන්සේට හිමිව තිබේ.

එමෙන්ම වසරේ ජනප්‍රියම ඇල්බමයට හිමිකම් කිවේ ටේලර් ස්විෆ්ට් ගේ Folklore ඇල්බමයයි.

ඇය ඉතිහාසයට එක් වූයේ වසරේ ඇල්බමය තුන් වතාවක් දිනාගත් ප්‍රථම කලාකාරිනිය ලෙසිනි.

වසරේ වාර්තාගත ගීතය බිලී අයිලිෂ් ගේ “Everything I Wanted” ගිතයයි.

බියොන්සේගේ Black Parade ගීතයද මීට නිර්දේශ වී තිබේ.

LOS ANGELES, CALIFORNIA – MARCH 14: (L-R) Billie Eilish and FINNEAS accept the Record of the Year award for ‘Everything I Wanted’ onstage during the 63rd Annual GRAMMY Awards at Los Angeles Convention Center on March 14, 2021 in Los Angeles, California. (Photo by Kevin Winter/Getty Images for The Recording Academy)

LOS ANGELES, CALIFORNIA – MARCH 14: Beyoncé accepts the Best R&B Performance award for ‘Black Parade’ onstage during the 63rd Annual GRAMMY Awards at Los Angeles Convention Center on March 14, 2021 in Los Angeles, California. (Photo by Kevin Winter/Getty Images for The Recording Academy)

වසරේ ගීතය ඩර්න්ස්ට් එමිලි II, එච්.ඊ.ආර් සහ ටියාරා තෝමස්, ගායනා කරන “I Can’t Breathe” ගීතයට හිමිව තිබේ.

හොඳම නවක ගායිකාව මෙගන් දී ස්ටැලියන් වූ අතර, හොදම ජනප්‍රිය සෝලෝ හැකියාට හිමි සම්මානය ලේඩි ගාගා සහ අරියානා ග්‍රාන්ඩේ වෙත හිමි විය.

හොඳම නර්තන ප්‍රාසංගික තරුව Kaytranada Featuring Kali Uchis  විය. හොඳම රොක් ගායනය බ්‍රිටනි හවර්ඩ්, වෙත හිමි විය.

හොඳම ජනශ්‍රැතික ඇල්බමය ගිලියන් වෙල්ච් ඇන්ඩ් ඩේවිඩ් රෝව්ලිංස් ගේ All the Good Times වෙත හිමි විය.

හොඳම ජනප්‍රිය ඇල්බමය ටූට්ස් ඇන්ඩ් ද මේටල්ස් ගේ Got to Be Tough වෙත හිමි විය. (yahoo.com වෙතින්)

සහන් හේවාගමගේ

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

4 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

6 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

6 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

7 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

21 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

1 day ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago