එසේ පවසන්නේ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ය.
ඔහු පෘථිවිය හඳුන්වා දුන්නේ ‘අපේ පරිසමාප්ත ග්‍රහලෝකය‘ යනුවෙනි.
‘‘අපේ මේ පරිසමාප්ත ග්‍රහලෝකය බේරාගන්නට නම් මේ දැන්ම අපි ක්‍රියාත්මක විය යුතුයි..‘‘ යැයි ඔහු පවසන්නේය. A Perfect Planet යනුවෙන් මේ පරිසර ප්‍රේමියා විසින් නව වාර්තා චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කර තිබේ. ඔහු විසින් පිටපත් රචනය කර ඉදිරිපත් කළ අද්වීතීය පාරිසරික කතා මාලා වන Planet Earth, The Frozen World යනාදියෙන් පසු ඔහු අප හමුවන්නේ මේ ‘පරිසමාප්ත මිහිතලය‘ කතා මාලාවෙනි.
A Perfect Planet, මහාද්වීප හයක් පුරා විසිරී ඇති රටවල් 31 කදී රූගත කර තිබේ. ඒ සඳහා වසර 4 ක් වැය වී තිබේ. දැන් වයස 94 ක් වන මේ මහා පරිසර ප්‍රේමියාගේ, ඔහුටම අනන්‍ය වූ පසුබිම් කථනයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මෙම වාර්තා චිත්‍රපට මාලාව හැඩවී ඇත.
ගිනිකඳු, හිරුඑළිය, කාලගුණය සහ සාගර විසින් ශක්තිය විදින හැටි එහිදී විමසා බලයි. ඒ සියල්ල සිදුවුණේ මිහිතලයේ ‘බලගතුම එපිසෝඩය‘ ලෙස මිනිසා බිහිවන්නට පෙරාතුව ය.
‘‘ඒ පරිසමාප්ත මිහිතලයේ වාර්ෂික කාලගුණික රටාවන් වසර දහස් ගණනක් තිස්සේ ස්ථායි ලෙස පැවතුණා. එහි ස්ථායිතාවය මත තමයි, මිහිතලයේ ජීවය රැඳී තිබෙන්නේ..‘‘
යැයි ශ්‍රීමත් ජෝන් ඇටෙන්බරෝ එහිදී පවසයි.
‘‘සොබාදහමේ මේ බලවේගයන් විසින් අපේ පෘථිවිය පරිසමාප්ත තැනක් බවට පත් කළා. නමුත් ඒක බිඳෙන සුලු පද්ධතික්. අද මෙයට අලුත් බලවේගයක් එක් වී.. අතිශය බලවත් සහ මිහිමත ජීවයට තර්ජනාත්මක වන….‘‘
‘‘මිනිස් ක්‍රියාකාරිත්වය දැන් අතිශයින්ම අධිපතිවාදීයි. අපේ මිහිතලය රැක ගන්නට නම් අප මේ දැන්ම ක්‍රියාත්මක විය යුතුයි..‘‘
ඔහු තවදුරටත් මෙසේ ද කියයි.
‘‘අප එය කරනවා නම්, පාරිසරික සමතුලිතතාවය නැවත ඇති කර ගන්නට අපට තවමත් වේලාව තිබෙනවා. අපේ මේ මිහිතලය නැවතත් පරිසමාප්ත තැනක් බවට පත් කර ගත හැකියි..‘‘
මේ වාර්තා චිත්‍රපට මාලාව ලොව පුරා තිරගත වීම ලබන වර්ෂයේදී ආරම්භ වනු ඇත. ඉන්දියාවේ සිට බහමාස් දක්වා, හවායි හි ගිනිකඳුවල සිට ආක්ටික් කොදෙව්වේ හිම මිදුණු, අති දුරස්ථ එල්ස්මර් තුන්ද්‍රාව දක්වා පරිසර පද්ධතිවල සමතුලිතතාවය ගැන එයින් කතා කෙරෙනු ඇත.
පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න..
[embedyt] https://www.youtube.com/watch?v=Puh62AhK6HE[/embedyt]
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…