සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැති අතර, මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්, නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්විය.
රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ් නම් කෙරුණු අතර, පාර්ශව දෙකම රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කළ ද කිසිදු පාර්ශවයක් මේ වන තෙක් බහුතර බලයක් පෙන්වා නොමැත.
පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…