පසුගිය ඉරු දින (28) ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 20 දෙනෙකුට මරු කැඳවමින් හා 50 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ඇතිවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ එරට මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වර්තමාන ජනපති අෂ්රෆ් ඝානි ට චෝදනා කර සිටියේ එහි වගකීම ගත යුතු බවයි.
ඇෆ්ගනිස්ථාන නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු දිනම සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එරට කාබුල් පක්ෂ සාමාජික හිටපු අමාත්‍ය අම්රුල්ලා සලේ ඉලක්ක කොට ගෙන සිදුවූවක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නේටෝ සංවිධානය පවසා සිටි පරිදි එම සිදුවීමෙන් ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇෆ්ගනිස්ථානයේ පෙර පැවති ඡන්ද විමසීම් වලදී ද සිදුවූ මනුශ්‍ය ඝාතන, අන්තරායන්, ප්‍රචණ්ඩත්වය හා එරට දුර්වල ආරක්ෂාව පිළිබඳ යලි සිහි කැඳවීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බවට මතවාද ජනමාධ්‍ය වල පැතිර යමින් පවතී.
තවද, මෙම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය මුහුණ පෑ දීර්ඝතම යුධ තත්ත්වය යලි සිහි කැඳවීමක් බවටද මතිමතාන්තර පැතිර යමින් පවතී.
රට තුළ උද්ගත වූ මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය තුළ ජනාධිපතිවරණය පවත්වන්නේ ද යන්න ගැටළුවක් පවා උද්ගත වී ඇති බවට වාර්තා වේ. එමෙන්ම, ඇමරිකාව හා තලෙයිබාන් අතර පවතින ගිවිසුම් හමුවේ මෙම මැතිවරණය පැවැත්වීම පිළිබඳව ද ගැටළු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…