ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් සහ සාරා තෙන්ඩුල්කාර් අතර සම්බන්ධය සහ එහි බිඳවැටීමේ වාර්තා බොහෝ විට සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයට පත් වී තිබුණි. ඔව් ඉතින් තරුවක නැගිටීම් බිඳවැටීම් බලාගෙන ඉන්න වකවානුවක ඔවුන් හයියෙන් ‘හචින්’ කීවත් ඒක ලොකු දෙයකි.
ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ විවිධ මත ගොඩනැඟුන ද ඔවුන් ඒ පිළිබඳ හාරා අවුස්සා කතා කිරීමට ගියේ නැත.ඒ ඔවුන්ගේ පෞද්ගලිකභාවයයි.
මෑත සිදුවීම් වලට අදාළව සාරා මේ වන විට ලන්ඩනයට පැමිණ ඇති අතර එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහි ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයසඳහා ඉන්දීය පිතිකරු ගිල් ද දැනටමත් සහභාගී ව ඇති බව වාර්තා වේ.
යන යන තැන එන්නත් හේතුවක් නැතිවම නොවෙයි යන්න ගිල්-සාරා ගැන අවධානයෙන් සිටින රසිකයන්ට නම් නැගෙන පැනයකි.
කෙසේ වෙතත් ඉකුත් දිනවලදී ගිල් සම්බන්ධයෙන් බොහෝ සේ කතාවට භාජනය වූයේ සාරාවරුන් ට මැදි වූ ක්‍රිකට් තරුවක් ලෙසයි. එක අතෙකින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ගේ දියණිය සාරා තෙන්ඩුල්කාර් ය. අනෙක් සාරාවරිය ප්‍රවීණ රංඟනශිල්පී සයිෆ් අලී කාන් ගේ දියණිය සාරා අලී ඛාන් ය. පන්දුව දෝලනය වන සමයෙහි පන්දුව ලබා ගන්නේ තෙන්ඩුල්කාර් ද අලී ඛාන් ද ? තීරණය ඔබ සතුය. සූදානමින් සිටින්න!
ගිල් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නමුත් ඔහුගේ කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් අවසන් තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස්හමුවේ පරාජයට පත් විය. පිත්තෙන් දස්කම් පාන ඔහු තම කෙලිලොල්බවෙන් ද දස්කම් පාන බවක් මනාව පෙනේ.
සටහන – නිපුනි ලියනගේ
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…