රුසියානු රජය හා චීන රජය අතර සුවිශේෂී ගිවිසුමක් අත්සන් කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.
ඒ අන්තර්ජාලය තුළ පවතින නීතිවිරෝධී තොරතුරු නියාමනය කිරීම සඳහාය!
මේ අයුරින් රුසියානු හා චීන රාජ්‍ය තොරතුරු නියාමන පද්ධති අන්තර්ජාලය තුළ සංසරණය වන නීතිවිරෝධී තොරතුරු ඉවත් කර දැමීම සඳහා එක්ව ක්‍රියාත්මක කරවීමට දෙරට අතර එකඟතාවක් ඇතිකර ගන්නා බවට මුල්ම වරට මාධ්‍ය වෙත වාර්තා වූයේ පසුගිය අඟහරුවාදා (08) දින ය.
කෙසේවෙතත්, මෙම පුවත සැලවීමත් සමඟ විවිධ පාර්ශවයන් ගෙන් රුසියාවට චෝදනා එල්ල වූ අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම එකඟතාව මඟින් අන්තර්ජාල තොරතුරු පරිශීලනය නියාමනය කිරීමට හා තොරතුරු වාරණයට ලක් කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවටත්, එහිදී තොරතුරු වාරණයට ලක්කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන චීනයේ ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට රුසියාව සූදානමින් සිටින බවත් ය.
දෙරට තොරතුරු නියාමන පද්ධති මෙසේ එක්ව කටයුතු කිරීම තුළින් අන්තර්ජාල නිදහස පිළිබඳ අන්තර්ජාලය භාවිතා කරන්නන් බිය වැද්දීම රුසියාවේ අරමුණ වී ඇති බවටත් විවේචකයෝ පෙන්වා දෙති.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…