මෙයින් 31 දෙනෙක් පුරුෂයන් වන අතර 8 දෙනෙක් කාන්තාවන් ය.
ඔවුන් අධික ශීතලට හසුවීම නිසා මියගිය බව ද සනාථ වී තිබේ.
නැගෙනහිර ලන්ඩනයට කිලෝමීටර 15 ක් පමණ දුරින් පිහිටා තිබෙන වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයේ නවතා තිබියදී හමුවූ මෙම ලොරි කන්ටේනරය පැමිණ තිබෙන්නේ බෙල්ජියමෙනි. ලොරියේ ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ ‘අයර්ලන්තය‘(“Ireland”) සහ ‘අත්‍යන්ත සිහිනය‘ (“The Ultimate Dream”) යනුවෙන් සඳහන් ස්ටිකර ද අළවා තිබේ. මෙම කන්ටේනරය ප්‍රවාහනය කළ ට්‍රක් රථය අයර්ලන්ත ජාතිකයෙකුගේ නමට ඇති සමාගමකට අයත් බව ද තහවුරු වී ඇත.
එසේම මෙම ට්‍රක් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ ද 25 හැවිරිදි උතුරු අයර්ලන්ත තරුණයෙකි. මේ වන විට ඔහු ව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
මෙම කන්ටේනරය බෙල්ජියමේ සිට මුහුදු මාර්ගයෙන් එක්සත් රාජධානිය වෙත පැමිණ ඇති බවට සැලකෙන අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
යුරෝපයේ මිනිස් ජාවාරම බහුල ලෙස සිදුවන්නේ ලොරි හෝ ට්‍රක් රථවල නීතිවිරෝධී සංක්‍රමණිකයන් සඟවාගෙනයාම මගිනි. නමුත් මෑත කාලයේදී වාණිජ නෞකා බහාලුම් (කන්ටේනර) වල පටවා මිනිසුන් ජාවාරම් කිරීම වැඩි වී තිබේ.
ඇතැම් අවස්ථාවලදී වාර්තා වී තිබෙන්නේ පවුම් 10,000 ක් වැනි මුදලක් මෙහිදී එක් අයෙකුගෙන් අය කරන බවයි.
පෙර ලිපිය – එක්සත් රාජධානියේ කන්ටේනරයක් තුළ විදේශිකයන් 39 දෙනෙකුගේ මළ සිරුරු
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…