අමේසන් සමාගම ඌබර් කැබ්රථ සේවයට අනුබද්ධ ඉන්දියානු ඌබර් ඊට්ස් නම් ආහාර බෙදා හැරීමේ සේවය සමඟ ක්‍රමෝපායික සන්ධානගත වීමක් අපේක්ෂාවෙන් සිටින බවට වාර්තා වෙයි.
මෙමඟින් අමේසන් ගිණුම් හිමියන් තම සේවාව ලබා ගැනීමේ සුලභතාව නඟා සිටුවීම ඔවන්ගේ අපේක්ෂාව වී තිබේ.
ඇමේසන් සමාගමේ සැලැස්ම වන්නේ තම “ප්‍රයිම්” ගිණුම් හිමියන් හට ඌබර් ඊට්ස් සේවාව අනුගත කර ආහාරපාන ලබා ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීම මඟින් ප්‍රයිම් පහසුකම් වල විවිධත්වය පුළුල් කර පාරිභෝගික ආකර්ෂණය නඟා සිටුවීමටයි.
ප්‍රයිම් ගිණුම් යනු වැඩි මුදලක් වැය කිරීම මඟින් අතිරේක වරප්‍රසාද හිමිවන සේවාවකි. එමඟින් සාමාන්‍ය ගිණුම් හිමියන් හට සේවවාන් ලබා ගත නොහැකි අවස්ථාවන් හීදී පවා සේවාවන් ලබා ගැනීමට හැකි වේ.
එමඟින් අමේසන් සේවාව හරහා බඩුභාණ්ඩ මිළදී ගැනීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් උනන්දු වනු ඇති බවට එම සමාගම විශ්වාස කරයි.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…