වසර 3400ක් ඉපැරණි රජ මාළිගයක් ඉරාකයේ කුර්දීස් නගරයෙන් සොයා ගැනීමට හැකිව තිබේ.
නියගට හේතුවෙන් ටිගිරීස් ගංගාවේ ජල මට්ටම පහත වැටීමත් සමග මෙම ඉපැරණි මාළිගයේ නටබුන් ඉස්මතු වනු දැකිය හැකිව ඇත.
මෙම මාළිගය මිට්ටානි අධිරාජ්‍යයට අයත් එකක් බව ඉතිහාසඥයින් විශ්වාස කරන මෙම සොයා ගැනීම මෙම කලාපයේදී සිදු කළ ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු එකක් බව පැවසේ.
ගංගාවේ සිට අඩු 65ක් ඈතින් මෙම මාළිගය මුලින්ම ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ඉදිකර ඇත්තේ මැටි ගඩොල් ආශ්‍රයෙනි. කෙමුණේ නමින් හදුන්වන මෙම මාළිගය තනා ඇති මැටි ගඩොල් බිත්ති මීටර් දෙකක ඝනකමකින් යුක්ත බිත්ති වීම විශේෂත්වයකි..
මාළිගය ඇතුලත චිත්‍ර වලින් සරසා තිබූ බවටද සාක්ෂි ලැබී ඇති අතර මේ පිළිබදව විමර්ෂණය කරන පුරාවිද්‍යාඥ ඉවාන් පුල්ජිස් පවසන්නේ එම චිත්‍ර නිල්, රතු වර්ණ ප්‍රභේදයන් භාවිත කර සිදු කර තිබෙන්නට ඇති බවයි.
මිට්ටානී යුගයට අයත් වර්ණ භාවිත කළ පුරාවිද්‍යාතමක ගොඩනැගිලි මින් පෙර හමු වී ඇත්තේ තවත් එකක් පමණි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…