ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් සහ ඔහුගේ සහකාරිය නිරෝධායන නීතිි කඩකරමින් සිය හිත මිතුරන් සමග උපන්දින සාදයක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා සම්බන්ධ පැමිණිල්ල එරට අධිකරණය විසින් විභාග කරන ලදී. කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා එරට දැඩි නීති රීති ක්‍රියාත්මක කරන ලද අතර වැඩි කාලයක් අගුළු දමා තිබූ රටවල් අතරින් එකක්ද වෙයි.
පසුගිය වසර් ජූලි මාසයේදී ඔහු විසින් මෙසේ නිරෝධායන නීති කඩ කර ඇති අතර සිය සහකාරිය ෆැබියෝලා යැනෙස්ගේ උපන්දිනය සැමරීමට පෙර එරට සියළු පුර වැසියන් හට එක් රැස්වීම්, සාද පැවැත්වීම් ආදී අවස්ථා සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවන ලදී. මේ සම්බන්ධව පැවති නඩුව පසුගිය බ්‍රහස්පතින්දා විභාග කරන ලද අතර එහිදී නියමිත දඩ මුදලක් ගෙවීමට අධිකරණය විසින් ඔහුට නියෝග කර ඇත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…