රාජ්කුමාර් හිරානි විසින් අධ්‍යක්ෂණය කළ ”සන්ජු” Sanju චිත්‍රපටය දින පහක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 167.51 ආදායමක් ලබා ගත්තේය. එය හින්දි සිනමාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අග්‍රගන්‍ය ජයග්‍රහණයකි.
රන්බීර් කපූර් විසින් ප්‍රධාන චරිතයට පණ පොවන සන්ජු චිත්‍රපටය එහි දෙවන දිනයේදීම සිය දර්ශන වාර සියය පසුකළ අතර බෝක්ස් ඔෆිස් වාර්ථා බිඳ දමන්නට එයට හැකිවෙයි.
හින්දි සිනමාවේ දැවැන්තයෙක් වන සංජය දත් ගේ ජීවිත කථාව අලලා සන්ජු චිත්‍රපටය නිර්මාණය වී ඇත. මේ වන විට ඉන්දියාවේ සාර්ථකව තිරගත කෙරෙමින් පැවතුණ පද්මාවත්, රේස් 3 චිත්‍ර පට සියල්ල දින දෙකක් තුළ අභබවා යන්නට සන්ජු චිත්‍රපටයට හැකිවේ. මෙම දින කිහිපය තුළ තෙළිගු චිත්‍රපටයක් වන බාහුබලී හැරුණ විට චරිතාපදානයක් මෙවැනි වාර්ථා බිඳ දැමූ පළමු අවස්ථාව මෙය වෙයි.
මුන්නා බායි එම්.බී.බී එස්, ගාගේ රාහෝ මුන්නා බායි, PK ,3ඉඩියට්ස් වැනි වාර්ථාගත චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර් හිරානි ගේ සාර්ථකම නිර්මාණය වන සන්ජූ ඔහු ගේ පළමු චරිතාපදාන චිත්‍ර පටය වෙයි.
සන්ජු චිත්‍රපටය හේතුවෙන් මේ වන විට එහි ප්‍රධාන චරිතය වන රන්බීර් කපුර්ගේ සිනමා ජීවිතයේද නව පිටුවක් පෙරළෙමින් පවතින බවට ඉන්දීය චිත්‍රපට විචාරකයන් අදහස් පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…