ලොව යන අත

”ග්‍රාහක ත්‍රස්තවාදය” – ලෝක නායකයින් අවධානය යොමු නොකළහොත් මිනිස් සංහතියම අනතුරේ

අප කිසිවෙකුත් බොහො විට විශ්වාස නොකළද ආකාශ වස්තුවක් කඩා වැටීමෙන් පෘථිවියට බොහෝ මිනිසුන් සංඛ්‍යාවක් බොහෝ රාජ්‍යයන් සංඛ්‍යාවක් අහිමි වීමට නියමිත බව හිටපු ඇමරිකානු ජනපති උපදේශක වරයෙක් මෙන්ම නාසා ආයතනයේ උපදේශකවරයෙක් වන ඩග්ලස් මැක්කිනොන් විසින් ආවැකියක් පල කර තිබේ. හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන රොනල්ඩ් රේගන් ගේ උපදේශකවරයා ලෙස කටයුතු කළ ඔහු පවසන්නේ ලෝක නායකයන් එක්ව මේ සදහා පියවරයක් නොගතෙහොත් මුළු මහත් පෘථිවියම හෝ රාජ්‍ය්‍යන් කිහිපයක් මුළු මුණින්ම විනාශ වී යා හැකි බවයි.


ඔහු පවසන්නේ මෙතෙක් පෘථිවිය මෙම ඛේදවාචකයට තවමත් මුහුණ නොදුන්නේ වාසනාව නිසා පමණක් බවත් එය තව දුරටත් එලෙස නොපවතිනු ඇති බවත්ය. city killer නම් සුරතල් නමින් යුත් 2019 OK ග්‍රාහකය පසුගිය ජූලි මස පෘථිවියට සැතපුම් 40000ක් දුරින් පතිත විය.


එහි අර්ථය වන්නේ සැබවින්ම සුළු ප්‍රමාණයක හෝ වෙනසකින් ලෝකය විනාශ වන්නට තිබූ බව නොවේද? එම ග්‍රාහකය පෘථිවියට පතිත වූවානම් ඇමරිකාවට අයත් ඩෙලවෙයාර් ප්‍රාන්තය තරම් භූමි ප්‍රමාණයක් විනාශ වන්නට ඉඩ තිබිණි.

මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ඔහු පවසන්නේ ලෝක නායකයන්ගේ සාමූහික අසමත් කම් වලට පින්සිදු වන්නට මෙවැනි ඛේදවාචකයකින් ලෝවැසියන්ට බේරී සිටීමට ඇති එකම ක්‍රමය වාසනාව පමණක් බවයි.


“On this issue, every leader around the world is in gross dereliction of duty” (Image: GETTY )

මෙම කරුණ සම්බන්ධව ලෝකයේ සෑම නායකයෙකුගේම ඇස් බලය හෝ මිනිසුන් පාලනය කිරීමේ ආශව විසින් වැසී යා ඇතත්. අනිවාර්යෙන්ම මෙම ඛේදවාචකය අප හමුවේ ඇති බව ඔහු පවසයි.

පසුගිය ජූලි මාසයේ පතිත වූ  2019 OK ග්‍රාහකය පෘථිවියට ආසන්න වන තුරුම එය හදුනාගැනීමට විද්‍යාඥයින් අසමත් වී ඇති බව ඔහු පවසයි. ඔහුට අනුව නාසා ආයතනය සතුව අඩි 500ට අඩු නොපෙනී ගිය ග්‍රාහන සම්බන්ධව වාර්ථා පවතී. මේවායින් එකක් පෘථිවියෙන් කුඩා රටක් හෝ කලාපයක් අතුගා දමනු ඇති අතර මිලියන ගණනක් පුද්ගලයින්ය ජීවිත අහිමි වනු ඇති බව හිටපු ජනපති උපදේශකවරයා පවසයි.


In 2013 a large asteroid crashed into Siberia injuring up to 1,000 (Image: GETTY )

ඔහු පවසන්නේ මේ සම්බන්ධව ඇමරිකානු ජනපති වරයා ඇතුලූ සියලු නායකයන් ඉක්මන් අවධානය යොමු නොකළහොත් විසදුමක් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
පළමුවත් මූලිකවත් පෘථවියට පතිත වන ග්‍රාහක වෙනත් අතකට යොමු කිරීමේ මගක් සදහා එකගත්වයකට පැමිණිය යුතු බව ඔහු පවසයි. එසේ නොවුනහොත් මුළු මහත් මිනිස් සංහතියම සිටින්නේ භයානක අවධානමක බවද ඔහු පවසයි.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

3 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

7 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

11 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

11 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

12 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

16 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago