නැගෙනහිර තුර්කියේ සිකුරාදා සවස ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලැබූ බව බලධාරීහු පවසති.
රික්ටර් මාපක 6.7 ක භූ කම්පනයක් නැගෙනහිර එලාසිග් පළාතේ සිව්රිස් නගරය ආසන්නයේ ඇති වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි 10 ක් කඩා වැටී ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලිමාන් සොයිලු මහතා පැවසීය.
එලාසිග් පළාතේ පුද්ගලයින් 18 දෙනෙකු සහ මලතියාවේ සිව් දෙනෙකු මිය ගිය බව සොයිලු සෙනසුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එක රැයකින් කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු පමණ මුදවාගෙන ඇති අතර පුද්ගලයින් 22 දෙනෙකු සිරවී සිටින බව ඔහු පැවසීය.
තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ ප්‍රධානී විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයකට අනුව එලසිග් පළාතේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,243 ක් තුවාල ලබා ඇත.
මෙම භූමිකම්පාවෙන් එලාසිග් හි ගොඩනැගිලි පහක් කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ ගොඩනැගිලි ගණනාවකට විශාල හානියක් සිදුව ඇති බව පරිසර හා නාගරීකරණය අමාත්‍ය මුරාත් කුරුම් වාර්තාකරුවන්ට පැවසීය.
මෙම භූමිකම්පාව තත්පර 40 ක් පැවති බව මූලික වාර්තා පවසයි.
500,000 ක පමණ පිරිසකට දැඩි කම්පනයක් දැනෙන්නට වූ බව වාර්තා වේ. ඉරාකය, සිරියාව සහ ලෙබනනය ඇතුළු තවත් රටවල් කිහිපයක මෙම භූමිකම්පාව බලපා ඇත තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…