දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රංශ පාලනයට එරෙහිව ගෙනගිය කහබැනියම් කරුවන්ගේ විරෝධතාව තවමත් අවසන් වී නොමැත. විරෝධතාවන්වල ප්‍රචණ්ඩකාරී තත්ත්වය උත්සන්න වීමත් සමග පුද්ගලයින් 24 දෙනෙකුට සිය දෙඇස් අහිමි වී ගොස් ඇත.
2018 වසරේ මෙම උද්ඝෝෂණය මෙවර ආරම්භ වූ අතර රටේ බදු මිල ඉහළ යෑමට විරුද්ධත්වය දැක්වීම ඇතුළු හේතු කිහිපයකට විරුද්ධ වීම ඔවුන්ගේ විරෝධතාවල අරමුණ විය.
ජනපති එමෑනුවෙල් මැක්‍රොන්ගේ රජයට එරෙහි වූ මෙම විරෝධතා කරුවන් පාලනය කිරීමට පෙට්‍රල් බෝම්බ, කදුළු ගෑස්, සිහි නැති කරරවීමේ ග්‍රෙනේඩ් අවි, ආදිය භාවිතා කළ අතර ඊට විරුද්ධව ප්‍රචණ්ඩකාරී තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වීම සිදු විය.
පසුගිය මාර්තු මාසයේදී උද්ඝෝෂණ වලින් මෙම කහ බැනියම් විරෝධතා කරුවන් 2200ක් තුවාල ලැබූ අතර පොලිස් නිළධාරීන් 1500කට තුවාල සිදු විය.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…