ඕස්ට්‍රේලියාවේ අග නගරය වන කැන්බරා, එරට කංසා භාවිතය නීතිගත කළ ප්‍රථම නගරය බවට පත් විය.
ඒ අනුව පෞද්ගලික පරිභෝජනය සදහා කංසා වගා කිරීමත් ඒවා ලග තබා ගැනීමත් මින් ඉදිරියට නීති විරෝධී ක්‍රියාවක් නොවේ.
අද දහවල් කැන්බරා ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම නීතිය සම්මත කළ අතර වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සදාහා පෞදිගලික ප්‍රයෝජනය සදහා කංසා ග්‍රෑම් 50ක් හෝ ඊට අඩුවෙන් ලග තබා ගැනීමටත් කංසා පැළ දෙකක් උපරිමව වගා කිරීමටත් අවසර ලැබේ.
මේ පිළිබදව අදහස් දක්වමින් මේ සදහා මූලිකත්වය ගත් නීතිඥ ගෝරඩන් රම්සේ පවසන්නේ හරි හෝ වැරදි ද යන්න සිතනවා ට වඩා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වන බවයි.
2016 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ ඖෂධ වශයෙන් කංදා භාවිතය නීති ගත කළද පෞද්ගලික පරිභෝජනය සදහා කංසා භාවිතය නීති ගත කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
ඕස්ට්‍රෙලියාවේ කැන්බරා හැරුණ විට කැනඩාව. ස්පාඤ්ඤය, උරුගුවේ සහ අමරිකානු ප්‍රාන්ත කිහිපයක පෞද්ගලිකව කංසා භාවිතය නීති ගත කර ඇත.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අධිකාරිය පවසන්නේ එරට වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයින්ගෙන් 35%ක් සිය ජීවිත කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන බවයි.
කැන්බරා හි ජනගහණය 400000කි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…