එක්සත් රාජධානියේ මෙම නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැයෙන් පසු වෙනදාට වඩා වැඩි වශයෙන් බදුබර දැරීමට සිදුවනු ඇති බව ජෙරමි හන්ට් පවසා තිබේ. නව මුදල් අමාත්‍යවරයා පවසන්නේ ඉදිරියේදී කැප කිරීම් කිරීමට සිදුවන කාලයක් එන බවත්, එහිදී දැඩි තීරණ ගැනීමට සිදුවන බවත්ය.
ඔහු ස්කයි නිවුස් වෙත පවසා තිබුණේ මෙම සැළැස්ම උද්ධමනය අඩු කිරීමට සහ ඉහළ බලශක්ති පාලනයට උපකාරී වනු ඇති බවයි. එළඹීමට නියමිත ආර්ථික අවපාතය පිළිබඳ සඳහන් කළ චාන්සලර් වරයා පැවසූයේ ආණ්ඩුව මහජන මුදල් නාස්ති නොකරන බවයි. හන්ට් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෘහස්ථ බලශක්ති බිල්පත් සහය පවුම් බිලියන 60 සිට පවුම් බිලියන 20 දක්වා කපා හැරීමට බලාපොරොත්තු වන අතර ඔහුගේ සැලසුම්වලට ආදායම් බදු සහ ජාතික රක්ෂණ සීමාවන් ඇතුළත් වනු ඇති බව පැවසේ.
චාන්සලර්, රේචල් රීව්ස් ස්කයි නිවුස් වෙත පවසා තිබුණේ මහජන සේවා දැනටමත් පරිහානියට ගොස් ඇති බැවින් වැඩකරන ජනතාව කෙරේ බදු බව නොපටවන ලෙසයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව අප්‍රේල් මාසයේ සිට විශ්‍රාමිකයින් සහ ප්‍රතිලාභ ලබන්නන් යම් අවදානම් සහගත තත්වයක් ඇතිවනු ඇත.
මහා භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ජෝන් ග්ලෙන් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ උද්ධමනකාරී පීඩනය හමුවේ මිනිසුන් සැලකිලිමත් වන දේවල් දිගටම ලබා දීමට, මණ්ඩලය හරහා අමතර වියදම් දැරීමට සිදුවනු ඇත. එය වඩාත් ගැටලුකාරී වන හෙයින් අපට දුෂ්කර තීරණ ගත යුතුව ඇති අතර රජය වඩාත් කාර්යක්ෂම කළ යුතුය. එනම් අනවශ්‍ය වියදම් මුලිනුපුටා දැමීම වැදගත්වනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…