බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ලෙබනනයේ සිටින සියළුම බහරේන් පුරවැසියන් වහාම පිටව යා යුතු බවයි.
ඊශ්‍රායලය හා හිස්බුල්ලාවරුන් අතර ඇතිවූ නවතම ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම හා ලෙබනනයේ වසන බහරේන් පුරවැසියන් ගේ ආරක්ෂාව තකා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
එම නිවේදනයට අනුව, පවතින අන්තරාදායක තත්ත්වයන් මධ්‍යයේ ලෙබනනයට සංචාරය කිරීම ද අවදානම් සහගත බැවින් පුරවැසියන් ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ලෙබනනයට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
හිස්බුල්ලා පසුගිය ඉරු දින ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කඳවුරකට සහ උතුරු දේශ සීමාව ඔස්සේ හමුදා රථ වලට යුද ටැංකි-නාශක මිසයිල කිහිපයක් එල්ල කළ අතර, ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් IDF අංශ කාලතුවක්කු ෂෙල් වෙඩි 100 කට අධික ප්‍රමාණයක් දකුණු ලෙබනනය ඔස්සේ එල කළ අතර, තමා වෙත එල්ල කළ ප්‍රහාරයට වගකිව යුතු කඳවුරට ගුවන් ප්‍රහාර ද එල්ල කරන ලදී.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…